
Explore Lanka 📚🇱🇰
56.5K subscribers
About Explore Lanka 📚🇱🇰
*🚨 Sri Lanka No #01 & Best Knowledge , Education , News and Technology Channel 🇱🇰 ✨* *Let's go on our journey...😌🥰* *මොළේට දාහයි 🧠හිතන්න කෝටියයි🤫*
Similar Channels
Swipe to see more
Posts

*ටෙස්ට් ශතක 16 ක්..* *ටෙස්ට් අර්ධ ශතක 45 ක්..* *ටෙස්ට් කඩුලු 33 ක්..* *ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන් පරපුරේ අවසන් පුරුක..🥹* *ආසියාවේ කළු අශ්වයා..🇱🇰* *ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග රැසක් ජයග්‍රහකය කර දුන් ලෙජන් පරපුරේ අවසන් පුරුක වන හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් තම වසර 16 ක ටෙස්ට් ක්‍රිකට් දිවිය අද ගාල්ලේදී අවසන් කරන ලදි.😓* *ඇන්ජී..ඔයා සෙල්ලම් කරපු ඉනිම් ලංකිකයන්ට කිසි දිනක අමතක වෙන්නෑ.* *ධජයේ සිංහයාගේ පෞරුෂය වෙනුවෙන් පෙනී සිටි ඔබට ස්තූතියි.🤍🫡* `2009 - 2025` #cricket #sport #news _✍️dila boy_ _@explore lanka 🇱🇰_


*ඊයේ දාපු post එකට reply එකක්.ඉගෙන ගන්න , ගොඩ යන්න දඟලන එකා මොන දේ උනත් ගොඩ යනවා.❤🩹*


*අවාසනාවන්ත දින දෙකක්...💔* > ශ්‍රී ලංකිය නාමය ඉදිරියට ගෙන යන ක්‍රිඩකයෙකුට T20 ශතකය හා Test ද්විත්ව ශතකයක් අවාසනාවන්ත ලෙස නැති විමක්.


ඔයාට සම්බන්ධයක් තියනවා කියලා දැන ගනිද්දි කට්ටිය කියයි, "ඉගෙනීම කඩා කප්පල් කරගන්න යන්නෙ ඔය" " හොදට තිබ්බ ජීවිතේ අනාගන්න යන්නෙ ඔය" " දෙන්නාගෙන් එක්කෙනෙක්ට අනිවා කෙළ වෙනවා " ඒ අය ඔන්න ඔය වගේ දේවල් කියන්නෙ හැම තිස්සෙම සමාජය දිහා එයාලගෙ කෝණෙන් බලද්දි. මොකද වර්තමානෙ ඒ වගේ දේවල් වෙන ප්‍රතිශතේ වැඩි නිසා. ඒත් අපිට පුළුවන් අපේ ජීවිතේ හැම දෙයක්ම balance කරගන්න. ඉගෙන ගන්න දෙන්නෙක් නම් දෙන්නටම පාඩම් කරන්න පුළුවන් වෙලාවක් වෙන් කරගෙන එකට පාඩම් කරන්න පුළුවන්.දෙන්නාගෙම free time එකක් වෙන් කරගෙන කතා කරන්න පුළුවන්. School වැඩ දන්නෙ නැති දේවල් තියෙනවනම් එයාගෙන් අහගෙන ඒ දේවල් හදා ගන්න පුළුවන්.දෙන්නට දෙන්නා එකිනෙකාගෙ වැඩ වලට උදව් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට ආදරෙයි , ඉගෙනීමයි balance කරගන්න පුළුවන්. අන්න ඒ වගේ balance එකක් තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් ඉගෙනීම අතිනුත් ඉස්සරහට යන්න.🖤 ඒ වගේම තමා ඒ වගේ කෙනෙක් ඔයාට ඉන්නවනම් ඒ කෙනා තමා ඔයාට හරියනම කෙනා❤🩹 ( හැබැයි කෙල්ලනේ ඉගෙන වැඩක් නෑ කිය කිය motivation දෙන සුදු තාත්තිලව කර ගහගන්න එපා. අන්තිමට බලද්දි උන් ජීවිතේට දෙයක් කරගෙනත් නෑ අපිට ජීවිතේට දෙයක් කරගන්න දීලත් නෑ😂) "ඒ නිසා හොදට හිතල ජීවිතේ තීරණ ගන්න😊🖤 ජීවිතේ කඩා වැටෙන්න හේතුව 'ආදරය' නෙවෙයි එකිනෙකා හිතන පතන විදිය , ඒ අය ජිවීතේ කරන කියන දේවල් කියලා ලෝකෙට පෙන්නන්න..❤🩹" ✍️Hashi Hadawathin Hadawatha Owner

*සැදෑ සමය ගෙවන මහල්ලන් ලොවට ගිනි තබමින් සිටියි...💔* > ලෝකයේම සාමය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.🥺


*ලෝක පියවරුන්ගේ දිනය අදයි.👑❤🩹* ```ලෝව සිටින සියලු පියවරුන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!```


*පැල වලට වතුර දලා ඔයා කැමති item 2 ක් හා රු.10,000 ක ඔයා කැමති ඔනේම item ගොඩක් බැංකු කාඩ් , ප්‍රවාහන ගාස්තු නොගෙවා ගෙදරටම ගෙන්න ගන්න දැම්ම මේ link එකෙන් ගිහින් temu app එක download කරලා game එක play කරන්න.🙈* > https://temu.com/u/aPRhX337t71SN

*ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් ලොක කුසලානයක පහස විද ගැනිමට අද දිනයේ දකුණු අප්‍රිකාව හට හැකි විය.🏆🎉🇿🇦*
