Explore Lanka 📚🇱🇰
Explore Lanka 📚🇱🇰
February 16, 2025 at 02:43 PM
*🚨 Explore Daily Questions ( Subject :- Physics ) 📈* _01) එක්තරා දුනු විදීමේ තරගයකදී 🏹 තරගකරුවෙක් ඇපල් ගෙඩියක් 🍎 20ms-1 ප්‍රවේගයෙන් සිරස්ව ඉහලට විසි කරයි.ඉන් තත්පර දෙකකට පසු එම ස්තානයේ සිටම සිරස්ව ඉහලට 50ms-1 ප්‍රවේගයෙන් ඉතලය විදිනු ලැබේ.ඊතලය ඇපල් ගෙඩියෙහි වදින අවස්තාවේ පොලව සමග සාදන උස වනුයේ....?_ > ඔයාලා හරි උත්තරේ එවන්න ඕනි පල්ලෙහා නම්බර් එකට ආන්ස්වර් එක විතරක් එපා හදන විදියත් ඕනි.....🙂 contact :- https://wa.link/nqydnu
❤️ 👍 2

Comments