𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 12, 2025 at 08:37 AM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉* *✨ `07. ලෙන අතහැර යෑම` ✨* `I කොටස` *👉🏻 මූලික කරුණු :-* *♦️උපුටා ගත් ග්‍රන්ථය : සිංහබාහු නාට්‍ය* *♦️තේමාත්මක කතා පුවත : මහාවංශයේ සඳහන් සිංහල ජාතිය බිහි වීම* *♦️නාට්‍ය රචකයා : මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර* *♦️ඔහුගේ මුල් නම : යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා* *♦️අධ්‍යාපනය හැදෑරීම :* *ගාල්ල සවුන්ලන්ඩ් විද්‍යාලය,* *ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය,* *ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය,* *පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලය,* *ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය* *♦️උසස් අධ්‍යාපනය : කොළඹ යුනිවර්සිටි කොලීජිය* *♦️සේවය :* *ගුරුවරයෙක්,* *විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක්* *♦️නවකතා :* *මළගිය ඇත්තෝ,* *මළවුන්ගේ අවුරුදු දා* *♦️නාට්‍ය *: *මනමේ,* *සිංහබාහු,* *පබාවතී,* *පේමතී ජායතී සෝකෝ* *♦️ විචාර ග්‍රන්ථ : *කල්පනා ලෝකය,* *සාහිත්‍ය විද්‍යාව* *♦️ස්වයං ලිඛිත චරිතාපදානය :* *පිං ඇති සරසවි වරමක් දෙන්නේ* *♦️පිදුම් ලැබූ සම්මාන : *භාරතයේ කුමාරන් අශාත් විශ්ව සම්මානය,* *ජපානයේ ස්වර්ණ රජත සම්මානය,* *පිලිපීනයේ 'රැමොන් මැග්සෙස සම්මානය* *♦️නාට්‍ය ශෛලිය : නාට්‍ය ධර්මී (ශෛලී ගන සම්ප්‍රදාය)* _________________________________ *👉🏻 විචාර සඳහා උදාහරණ :* *01. `ස්වාමියාට සෙනෙහෙවන්ත බිරිඳක් ලෙස සුප්පා දේවියගේ චරිතය` පිළිබඳ පැහැදිලි කිරීම.* *" සිනිඳු වස්ත්‍ර මිනි අබරණ* *තුමුල මාලිගා* *සුවඳ බොජුන් සැප සයනා* *මිරිවැඩි සඟලා* *මේ සියල්ල හැරදා මම* *ආවෙමි වලටා* *වෙසෙන ලෙසා ඔබ පිය මා* *සමිඳුන් සමඟා "* *" අසිරිමත් වූ දේකි මෙලොව* *ප්‍රේමය නමිනා* *වැනූ පොරණ කිවිඳුන් සොඳ* *රස මුසු බසිනා* *සියලු භෝග වස්තු ඉසුරු* *හරිති නෙක් දනෝ* *සව් සැප දෙන සිතුමිණ වන්* *ප්‍රේමය සන්දා "* *" දෙවියන් බාරයි මා සමිඳා* *මා වෙත නොවනු ය කෝපා* *දරුවන් සන්දා* *කරනේම් මෙබන්දා* *සිහි වේ මා හැම කල් හද සෝකෙන්* *සමා වනු ඇත වරදා "* Created by, *~admin saranya ♥️* *Success Behind 9A*🔐✨ *https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A* *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll questions 💹💯* *ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.*
❤️ 👍 ♥️ 😂 😚 🫶 33

Comments