𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 12, 2025 at 09:48 AM
ත්‍රිපිටකයේ සැකැස්ම 📗📘📙 ________ ☸️1️⃣ සූත්‍ර පිටකය 🌸 ☸️2️⃣ විනය පිටකය 🌺 ☸️3️⃣ අභිධම්ම පිටකය 🌼 ------------------------------------------------- 📗🌸 සූත්‍ර පිටකය 🌸👇 1️⃣ දීඝ නිකාය 🌸 ♦️ ප්‍රමාණයෙන් ඉතා දිග සූත්‍ර අන්තර්ගත වේ. 🔺 සූත්‍ර ~ 34 🔺 බණවර ~ 64 🔺 වග්ග ~ 3 1) සීලක්ඛන්ධ වග්ගය ~ සූත්‍ර 13 2) මහා වග්ගය ~ සූත්‍ර 10 3) පාථික වග්ගය ~ සූත්‍ර 11 2️⃣ මජ්ඣිම නිකාය 🌸 ♦️ ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අන්තර්ගත වේ. 🔺 සූත්‍ර ~ 152 🔺 බණවර ~ 80 🔺 කොටස් ~ 3 1) මූල පණ්ණාසක 2) මජ්ඣිම පණ්ණාසක 3) උපරි පණ්ණාසක 3️⃣ සංයුක්ත නිකාය 🌸 ♦️ ප්‍රමාණයෙන් කුඩා සූත්‍ර අන්තර්ගත වේ. 🔺 සූත්‍ර ~ 7762 🔺 බණවර ~ 100 🔺 වග්ග ~ 5 1) සගාථක වග්ගය ~ සංයුක්ත 11 2) නිදාන වග්ගය ~ සංයුක්ත 10 3) ඛන්ද වග්ගය ~ සංයුක්ත 13 4) සළායතන වග්ගය ~ සංයුක්ත 10 5) මහා වග්ගය ~ සංයුක්ත 12 4️⃣ අංගුත්තර නිකාය 🌸 ♦️ සංඛ්‍යාත්මක කරුණු වශයෙන් දේශිත සූත්‍ර අන්තර්ගත වේ. 🔺 සූත්‍ර ~ 9557 🔺 බණවර ~ 120 🔺 කොටස් ~ 11 🔸 ඒකක, දුක, තික... වශයෙන් ඒකාදස දක්වා "නිපාත" 11 කි. 5️⃣ ඛුද්දක නිකාය 🌸 ♦️ ඉහත කොටස් වලට අයත් නොවන සෙසු සියලු දේශනා අන්තර්ගත වේ. 🔺 කොටස් ~ 15 🔺එම කොටස් 15 = [ ඛුද්දක පාඨ / ධම්මපද / උදාන / ඉති උත්ථක / සුත්ත නිපාත / විමාන වත්ථු / පේත වත්ථු / ථේර ගාථා / ථේරී ගාථා / ජාතක / නිද්දේස / පටිසම්භිදා / අපදාන / බුද්ධ වංශ / චරියා පිටක *Success behind 9A*🔐✨ https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A
❤️ 👍 🙏 ♥️ 🫶 16

Comments