
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 12, 2025 at 03:50 PM
*අද ප්‍රශ්න වලට උත්තර.... 💗🤗*
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A/4715
*01. බහිශ්‍රාවී ද්‍රව්‍යයක් වන යුරියා නිපදවෙන්නේ ,*
*:- අක්මාවේ*
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A/4716
*02. ශාක පත්‍ර තුළ නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය ,*
*:- ප්ලොයම පටකය*
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A/4717
*03. ශාක සෛලයක පවතින අජීවී ව්‍යුහයකි ,*
*:- සෛල බිත්තිය*
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A/4718
*04. හෘද ස්පන්ධන වේගය පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතියට අයත් කොටස ,*
*:- සුසුම්නා ශිර්ශකය*
https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A/4719
*05. සාගර පරිසර පද්ධතිවල ඇල්ගී ගහණය අසාමාන්‍ය ලෙස වර්ධනය වැඩිවීමට බලපාන දූෂකය ,*
*:- පොස්පේට්*
*_ඔක්කොම හරි නේද ඉතින්....😎♥️_*
❤️
👍
✋
🌝
😂
🖐
😌
😎
🥲
🫡
43