𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 13, 2025 at 11:43 PM
*හීන...* _ඔව්..නින්ද නැතුව දකින හීන හැබෑ වුන දවසට නින්ද කියන්නෙත් හීනයක් වෙයි එදා දවසට...😾🫶_ ආස නැද්ද , අම්මා , තාත්තගෙ ඇස්වල සතුටු කඳුළු පුරවන්න... කළු ලෝගුවකින් දෙවුරම සරසගන්න.. හිතේ තියෙන ආසම වාහන ටික මිදුලෙ ගෙනත් park කරන්න.. මං දන්නවා.. උඹ ඒ දේට ආසයි 🙂 ඒත් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න උවමනාවක් නෑ 😏 උඹ හිතනවද ඒ දේවල් නිකන් උඩ බලන් හිටියම ලැබෙයි කියලා..😂 මේ ගමන ගොඩක් දුෂ්කර වෙයි.. අතාරින්න එපා බං..මතක තියාගනින්.. දුෂ්කර ගමනක අවසානය ලස්සනයි කියලා..🫶✨ *දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය..* *කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස..🌻❤‍🩹* *හීන වෙනුවෙන් මහන්සි වෙන මගේ එවුන් හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕන ඉක්මනින්ම....🥹❤️* _Good morning 🌈🌻💗_ #success_behind_9a #admin_yasuu✍️🍃
❤️ 👍 🥹 ♥️ 💕 💗 🖤 😂 😙 😢 228

Comments