𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 14, 2025 at 09:42 AM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉* *✨ `07. ලෙන අතහැර යෑම` ✨* `II කොටස` *02. `දරුවන්ට සෙනෙහෙවන්ත මවක් ලෙස සුප්පා දේවියගේ චරිතය` පිළිබඳ පැහැදිලි කිරීම.* *" ඔබ පා මුල හිදුවා මා* *වැඩෙන වයසෙ දි* *රාජ කතා කී විසිතුරු* *දැන් සිහි වන්නේ* *සැප සයනා සුවඳ බොජුන්* *තුමුල මාලිගා* *ඈ සම්පත් හැරදා ඇයි* *මෙලෙස වෙසෙන්නේ "* *" යන්නට වේ දැන් සැමියා හැරා* *වන වාසෙන් මේ පුතු සමගා* *දරුවන් දෙදෙනා හට සෙත් ලැබෙනා* *මඟ ඔස්සේ යා යුතු වන්නේ* *නොසැලී කිසි මෙම වේලේ "* *" දරුවන් සන්දා* *කරනෙම් මෙබන්දා* *සිහි වේ හැමකල් හද සෝකෙන්* *සමා වනු ඇත වරදා "* *03. `සුප්පාදේවියගේ චරිතය පිළිබඳ ඇතිවන අනුකම්පාව` පිළිබඳ පැහැදිලි කිරීම.* *" පවසන්ට තතු හද සංසලා* *නැති වේ ද සෙනේ හැර යා ද ලෙනේ නොදැනා* *වලකන්ට බැරි දේට පිහිටා* *වනු දෙවියනේ මා අසරණේ නොහැරා "* *" වේ රුදු දෝසා කළ මේ දේ* *මා පුතු නොතකා විපාකේ* *මුව පත් වියේ* *නියත විනාසේ* *මේ මොහොතේ කිම් කරනෙම් දෝ* *මුලා වී මග නොපෙනේ "* *" දෙවියන් බාරයි මා සමිඳා* *මා වෙත නොවනුය කෝපා* *දරුවන් සන්දා* *කරනෙම් මෙබන්දා* *සිහිවේ මා හැම කල් හද සෝකෙන්* *සමා වනු ඇත වරදා "* *04. `තරුණයකුගේ සිතුවිලි` පිළිබඳ පැහැදිලි කිරීම.* *_▪ කුතුහලය_* *" රොස් වී එදිනේ කී රුදු වදනේ* *හද තුළ රැව් දෙන්නේ* *අප නරයන් වග පැවසු එ අරුමය* *නැත මට වැටහෙන්නේ "* *" පියතුමගේ ගත නැරඹූ කල සිත* *කුහුළින් ඉතිරෙන්නේ* *නැත සම වන්නේ වෙනස පෙනෙන්නේ* *විලස පියාණන්නේ "* *_▪ නොඉවසලිමත් භාවය_* *" කිම් ද මෑණියනි ඔබ මේ* *පවසන වදනා* *ඇස් කන් ඇදහිය නොහේ ය* *ඇසෙන මෙ අරුමා* *ඔබ පාමුල හිඳුවා මා* *වැඩෙන වයසෙ දී* *රාජ කතා කී විසිතුරු* *දැන් සිහිවන්නේ* *සැප සයනා සුවඳ බොජුන්* *තුමුල මාලිගා* *ඈ සම්පත් හැරදා ඇයි* *මෙලෙස වෙසෙන්නේ "* *_▪ බලය පිළිබඳ හැඟීම_* *" මට ද හිමි වේ වංග රාජ්‍යය* *ප්‍රබල නරවර පරපුරෙන් "* *_▪ උරුමය සොයා යෑම_* *" යන්ට දැන් නම් කාලේ වේ* *මෑණියන් හා නැගෙන සමඟින්* *උරුමේ අපගේ සොයමිනා* *වංග දේසේ වෙසෙන ජනතා* *කෙරෙහි වේ මා යුතුකමා "* *_▪ පසුතැවීම_* *" කුමක් දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ* *සෙතක් දෝ"* *_▪ ආත්ම විශ්වාසය සහ ශරීර ශක්තිය_* *" තුමුල ගතින් දා* *බාහු බෙලෙන් දා* *වෙමි සේ තිදසින් දා* *කුරිරු ගිජින්දා* *කුඹු තල සින්දා* *ලමි සේ කෙසරින්දා "* *" සේ රිවි බිම්බා පතල තෙද බලැති මහරු* *මෙන රන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරූ* *මනරම් යුග බා අහස ඔසවන යුරු* *නෙ විකුම් සිහබා පෙරලුවේය ගල් පුවරු "* Created by, *~admin saranya ♥️* *Success Behind 9A*🔐✨ *https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A* *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll questions 💹💯* *ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.* #a for SιɳԋαԼα ԼιⲦ ❤️🎉
❤️ 👍 15

Comments