𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
𝗦𝘂𝗰𝗰𝗲𝘀𝘀 𝗕𝗲𝗵𝗶𝗻𝗱 𝟵𝗔 🔐✨
February 16, 2025 at 06:26 AM
*A for SιɳԋαԼα ԼιⲦ ❤️🎉* *✨ `07. ලෙන අතහැර යෑම` ✨* `III කොටස` *05. `සිංහයා පිළිබඳව ඇතිවන අනුකම්පාව` පිළිබඳ පැහැදිලි කිරීම.* * " කිම් ද නොකියා යන්ට කාරණා* *වී ද මන දොළ කිසිත් නො පිරුණ* *වී ද මන දොළ කිසිත් නො පිරූ මා”* *" විසුවා ම සමඟ ආලයෙනා* *දරු රුවන් දෙදෙනෙකු දී* *දරු රුවන් දෙදෙනෙකු දී ම පෙම්බර* *ඇයි ද අරුචි වුණේ "* *" නැද්ද දරුවෝ මා කෙරේ ලැදි* *උන්ට මාගෙන් වූයේ වරද ද* *උන්ට මාගෙන් කිම්ද වූ වරදා "* *06. `භාෂා භාවිතය` පිළිබඳ පැහැදිලි කිරීම.* *_▪ උපමා_* *" රාජ කුමරියෝ පලඳිති* *රන් මිණි බරණා* *සිනිඳු වස්ත්‍ර හැඳලා රන්* *මිරිවැඩි සඟළා* *පින් පිඬ වැනි මා මෑණිය* *කියනු නොවලහා* *ඇයි ද වල්කලා පොරවා* *ලෙන තුළ ඉන්නේ "* *" අසිරිමත් වූ දේකි මෙලොව* *ප්‍රේමය නමිනා* *වැනූ පොරණ කිවිඳුන් සොඳ* *රස මුසු බසිනා* *සියලු භෝග වස්තු ඉසුරු* *හරිති නෙක් දනෝ* *සව් සැප දෙන සිතුමිණ වන්* *ප්‍රේමය සන්දා "* *" හෙණයක් සේ පතිත වූ අහසින්* *හිස මතට දෙදරුම් දී* *බමවා ම ඉඳුරන් අඳුරු කරමින්* *පහරිනා රුදුරු... "* *" සේ රිවි බිම්බා පතල තෙද බලැති මහරු* *මෙන රන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරූ* *මනරම් යුග බා අහස ඔසවන යුරු* *නෙ විකුම් සිහබා පෙරලුවේය ගල් පුවරු "* *_▪ රූපක_* *" විසුවා ම සමඟ ආලයෙනා* *දරු රුවන් දෙදෙනෙකු දී* *දරු රුවන් දෙදෙනෙකු දී ම පෙම්බර* *ඇයි ද අරුචි වුණේ "* *_▪ එළිසමය_* *" සේ රිවි බිම්බා පතල තෙද බලැති මහරු* *මෙන රන් ටැම්බා නිසසල ගුණයෙන් සපිරූ* *මනරම් යුග බා අහස ඔසවන යුරු* *නෙ විකුම් සිහබා පෙරලුවේය ගල් පුවරු "* *"මෙ සේ හටගත් බිය සැක සිතින් පහ කරමි න* *තො සේ වෙමින් එ මිගිදා වෙසෙන සඳ පෙමි න* *බ සේ මුවින් පිට වුණ නිසා වැඩුණු කුහුලි න* *වි සේ සය පියාගේ දකිති දරුවෝ දින දි න "* *_▪ සරල භාෂාව සහ වියත් වහර මනාව ගළපා තිබීම_* *" තුමුල ගතින් දා* *බාහු බෙලෙන් දා* *වෙමි සේ තිදසින් දා* *කුරිරු ගිජින්දා* *කුඹු තල සින්දා* *ලමි සේ කෙසරින්දා "* *" සිනිඳු වස්ත්‍ර මිනි අබරණ* *තුමුල මාලිගා* *සුවඳ බොජුන් සැප සයනා* *මිරිවැඩි සඟලා* *මේ සියල්ල හැරදා මම* *ආවෙමි වලටා* *වෙසෙන ලෙසා ඔබ පිය මා* *සමිඳුන් සමඟා "* _________________________________ Created by, *~admin saranya ♥️* *Success Behind 9A*🔐✨ *https://whatsapp.com/channel/0029VaDgoQDLSmbS6vs09W1A* *✿ Short Notes 📒🔖* *✿ Study tips & Tricks 🔐📖* *✿ Study Motives ✒️🖇️* *✿ Educational resources 🗂️* *✿ Poll questions 💹💯* *ඇතුළු තවත් Educational resources ලබාගැනීමට දැන්ම follow කරලා තියාගන්න.* #a for SιɳԋαԼα ԼιⲦ ❤️🎉
❤️ 🙏 9

Comments