හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
February 14, 2025 at 02:48 AM
හුරතලි 19🧚🧚 සුපුරැදු පරිදි යෙනුකි ඉස්සරහින් ගියා යොහාන් පිටිපස්සෙන් ගියා යොහාන්ගේ වාසනාවටම එකපාරට වහින්න ගත්තා ඉක්මනට කුඩේ ඉහලන් යෙනුකි යොහාන් ලගට ගිහින් එයාටත් කුඩෙ අැල්ලුවෙ යොහාන් කුඩෙ ගෙන්නැති බව දන්න නිසා දෙන්න ගැවි ගැවි ලගින් යන එක දෙන්නටම අමුතු හැගිමක් "යෙනුකි " යෙනුකිට කන ලගට කරල යොහාන් කතා කරද්දි යොහාන් දිහා යෙනුකි බැලුවෙ පුදුමෙන් මොකද යොහාන් යෙනුකිට කතා කරන්නෙ යෙනු කියලනෙ වැඩිපුර "හ්ම්ම් කියන්න " යෙනුකි මුමුනද්දි යොහාන් යෙනුකිගෙ අත අල්ලන් යන එක නවත්තලා යෙනුකි දිහා බැලුව යෙනුකිනම් ගල් වෙලා බලන් හිටියෙ යොහාන් දිහා "මං කාලෙක ඉදන් කියන්න හිටියෙ මං ඔයාට අාදරෙයි අැත්තටම " මේක හිනයක්ද නැත්තම් අැත්තක්ද කියල යෙනුකිට හිතාගන්න බැරිව ගල් ගැහුන "අැයි මට අකමැතිද " යොහාන්ගෙ මුන කලු වුනා "මං ඔයාට අාදරෙයි නොකිය හිටියට " යෙනුකි අමාරැවෙන් වචන ගැටගහගත්තෙ ඉවරයී 😘
❤️ 👍 🔜 😢 😒 ♥️ ➡️ 🔥 😀 😩 118

Comments