හොල්මන් කතා 🇱🇰
හොල්මන් කතා 🇱🇰
February 15, 2025 at 03:50 PM
මේක අමුතුම කථාවක් මට සිද්ධ වුණ.. (*)ඒක දවසක් අපෙ ගෙදර ට පල්ලැහැ ගෙදර ක දේව ධානයක් තිබුණා.අපෙ ගෙදර ඔක්කොම ඒ වෙලාවේ ධානෙට එකතු වෙලා හිටියෙ.ඉතින් එදා කොහොමහරි දවල් 12.00 ට විතර මම ධානෙ වැඩ කටයුතු අවසන් වෙලා කට්ටියත් එක්ක ගෙදර ගියා.මම ගෙදර යද්දි දේව ධානෙ පාර්සලෙ මැද කාමරෙ මේසෙ කූඩෙ යටින් තියලා මගෙ කාමරයට යද්දී සුදුම සුදු මහත අය දෙන්නෙක් නිරුවත් ව එක්කෙනෙක් ගෙ පිට උඩ තව කෙනෙක් (වදුරන් වගෙ) දපලා හිටියා දැක්කා ඒ වෙලාවේ මට කිසිම බියක් දැණුනෙ නෑ මම ටික වෙලාවක් ඔවුන් දෙස බලා සිටියා කොටින්ම කීවොත් මුළු සර්වාංගයම සූදුම සුදු නිරුවත් පිරිමි පුද්ගලයින් දෙන්නෙක්.. මට මේක මොකක්ද කියලා දනගන්න ඕනෙ ඔයාලා දන්න කෙනෙක් කමෙන්ට් එකකින් හරි පැහැදිලි කරන්න.(මෙ සිද්ධිය තවම මම ගෙදර ට කියලා නෑ) > උපුටා ගැනීමකි..
😮 ❤️ 👍 😢 😂 🤎 🤨 🧐 🧠 🫤 50

Comments