විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
February 13, 2025 at 01:29 PM
_Did You Know🤷‍♂️🤷‍♀️_ *දැනට හඳුනාගෙන ඇති , මිනිසා විසින් රෝපණය කරන ලද ලොව පැරණිතම ශාකය ඇත්තේ ශ්‍රී ලංකාවේය.*🌱 *ඒ අනුරාධපුර ශ්‍රී මහා බෝධියයි.* *අවුරුදු 2500 කට ආසන්න ඉතිහාසයක් ශ්‍රී මහා බෝධීන් වහන්සේට ඇත.* > හැමෝම 🙏 දාගෙන යමු.
🙏 ❤️ 👍 😮 🤍 💚 🫡 ☺️ 🌼 💖 1.1K

Comments