විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰 WhatsApp Channel

විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰

61.4K subscribers

About විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰

_*SRI LANKAN BEST FACT CHANNEL*_✨️⚕️ 🇱🇰 Stay For Us.......🍁🍂🥀 ♦️ *For advertisements :-* https://wa.me/message/FPIOBKDYJED3N1 ➤ https://whatsapp.com/channel/0029VaHaNLFHVvTi8rqjqA1q ♾️ __________🚂🧠🧠🧠🧠__ 0 _Join us and gain knowledge ✎❞_ ```The ԃαily Fαcts 💡📑‌‍``` _Copied Post Only‍🐋_⚕️

Similar Channels

Swipe to see more

Posts

විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/4/2025, 1:27:12 PM

_Did You Know? 🤷‍♂️🤷‍♀️_ *මිනිසුන්ගෙන් 55% කට වැඩි පිරිසක් මිථ්‍යා විශ්වාස පිළිගනිති.* 👀 * 🐈‍⬛️ : Hi ! * 👤 : 🫣 > ඔයත් එහෙම කෙනෙක් නම් React කරන් යමු.❤️‍🩹

Post image
😂 👍 ❤️ 👎 😮 ❤‍🩹 😒 😢 🐈‍⬛ 409
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/4/2025, 7:32:39 AM

> Chemistry 🧪💗

❤️ 😮 👍 🩵 💙 😂 😯 🧪 🫶 192
Video
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/5/2025, 1:36:14 PM

_Did You Know🤷‍♂️🤷‍♀️_ *පුරාණ කාලයේ සිටම සුවඳ විලවුන් සෑදීම සඳහා මිනිස් දහඩිය භාවිතා කර ඇත. 👀💦* > හම්මේ සුවඳ 😮‍💨🥲

Post image
😂 😮 ❤️ 🥲 🤢 😢 👍 🙄 🤮 😳 443
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/5/2025, 4:47:50 AM

_Did You Know🤷‍♂️🤷‍♀️_ *සුළි කුණාටුවකින් නිකුත් වන ශක්තිය න්‍යෂ්ටික බෝම්බ 10,000කින් නිකුත් වන ශක්තියට සමාන වේ. 😱🌪* > කොහොමද ඒක 😶💔

Post image
😮 ❤️ 👍 👻 😂 ☠️ 😢 🙏 249
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/6/2025, 5:33:45 AM

_Did You Know🤷‍♂️🤷‍♀️_ *තාක්ෂණයේ අධික භාවිතය නිසා අපගේ මතක ශක්තිය අඩු වන අතර.එය අපගේ තර්ක ඉදිරිපත් කිරීමේ හැකියාව කෙරෙහිත අහිතකර බලපෑම් ඇති කරන බව* > හැම තිස්සෙම phone එකේ ඉන්න අයට....🥲💔

Post image
😢 😮 ❤️ 👍 🥲 🙏 💯 😂 🙂 💔 296
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/5/2025, 12:28:32 PM

> පුංචි පවුල රත්තරං 💗☘️

Post image
❤️ 😢 💗 🫀 👍 🥺 😂 🙂 441
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/7/2025, 1:27:14 PM

_Did You Know🤷‍♂️🤷‍♀️_ *ලොව පුරා සිටින මිනිසුන්ගෙන් අඩකට වඩා පෙනීම සම්බන්ධ රෝග තිබේ. 👀👓🤏* > ඔයත් කණ්ණාඩි දාන කෙනෙක්ද? 🌝🙋‍♂️

Post image
👍 😮 😢 🙋‍♀️ 🙋‍♀ 👎 ❤️ 😂 🙋 410
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/7/2025, 4:31:59 AM

_Did You Know🤷‍♂️🤷‍♀️_ *බොහෝ චීන ජාතිකයන් කිසි විටෙකත් දත් මදින්නේ නැත. දන්තාලේප වෙනුවට, චීන ජනගහනයෙන් 40% ක් පමණ මුඛය සේදීම සඳහා හරිත තේ (Green Tea) භාවිතා කරයි. 👀🇨🇳* > බොමුද උණු ග්‍රීන් ටී වීදුරුවක්...😗🍵

Post image
😂 😮 ❤️ 👍 🤢 😢 🤮 🤧 🫤 274
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/6/2025, 1:51:36 PM

*හැම ඇතාගෙම ගජමුතු තියෙනවද?* *නෑ. විශේෂයෙන්ම කියන්න ඕනෙ ලංකාවෙ දැනට ඉන්න කිසිම ඇතෙකුගෙ ගජමුතු තියෙනව ඇති කියල හිතන්න අමාරුයි. මොකද ගජමුතු හැදෙන්න ඇතාගෙ වයස අවුරුදු 55 වත් පහුකරල තියෙන්න ඕනෙ. මේ පුණ්ය භූමියෙ අවුරුදු 50 පනිනකං ඇතෙක් කැළෑවක ඉතුරුවෙන්නෙත් බොහොම කලාතුරකින්නෙ. වෛද්ය නන්දන අතපත්තු මහතාට අනුව ගජමුතු සහිත ඇතෙක් ලංකාවෙ අන්තිමට කැළේක ඉන්නව වාර්ථා වෙලා තියෙන්නෙ 2000 වර්ෂයටත් කලිං. ඒ නිසා බොරුවට අහිංසක සත්තු මරල වැඩක් නෑ.* *ගජමුතු වල ප්රමාණය?* *නියම ගජමුතු බෝංචි ඇටයක ප්රමාණයට වඩා ලොකු වෙන්නෙ නෑ. ඒ වගේම නියම ගෝලාකාර හැඩයකුත් නෑ. ලංකාවෙ සමහර වැටලීම් වලින් තොග පිටින් හමුවෙන ගජමුතු 99%ක්ම ව්යාජ ගජමුතු.* > ඒ නිසා බොරුවට නීතී විරෝධී වගේම වැඩක් නැති ගනුදෙනුවකට සන්තකේම වියදම් කරන්න එපා.

Post image
❤️ 😢 😮 👍 🙏 😂 🫡 🐘 🥺 301
Image
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
6/4/2025, 4:37:49 AM

_Did You Know🤷‍♂️🤷‍♀️_ *ජපානයේ, හතරැස් කොමඩු වගා කිරීමේ සම්ප්‍රදායක් තිබේ. ඒවා ඝනක හැඩයක් ලබා ගැනීම සඳහා වගා කරන අතරතුර විශේෂ අච්චු වල තබා ඇත. මෙම කොමඩු සාමාන්‍ය ඒවාට වඩා මිල අධික නමුත් ගබඩා කිරීමට සහ ප්‍රවාහනය කිරීමට පහසුය!* > පෙට්ටි කොමඩු.😎🍉

Post image
❤️ 😮 😂 👍 🇯🇵 🍉 🥲 😯 293
Image
Link copied to clipboard!