
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
February 14, 2025 at 01:30 PM
*බැඳීමක් නොමැතිවීම ජීවත් වෙන්නේ කොහොමද 😌*
1. Self love පටන් ගන්න. තමන් ගැන care කරන්න. ❤️🩹
2.ඔබගේ ජිවිතය කාර්යබහුලව තබා ගන්න. 🚀
3.අනිත් මිනිස්සුගෙන් කිසිම දෙයක් අපේක්ෂා කිරීම නවත්තන්න. 🗿
4.තත්ත්වය කුමක් වුවත් සන්සුන්ව සිටින්න. 🙂↕️
5.බැඳීම් නොමැතිව ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් ලියැවුණේ පොත් කියවන්න/ ඒ ගැන තියෙන films බලන්න 📚
6.ජිවිතයේ දේවල් වෙනස්කම් සිඳු වන විටදි පවා ක්රියාශීලි වී කටයුතු කරන්න. 🏌♂
7.සදාචාරාත්මක ජිවිතයක් ගත කරන්න. 😊
8.ඔබේ වටපිටාවේ වෙනසක් කරන්න. 🪴
9.ඔබේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න. 🏄♂
10.තමන්ගේ ජීවිතේට අරමුණක් තියාගන්න 🏆
> වටිනවා කියල හිතුනනම් React එකකුත් දාන්න.❤🔥
❤️
❤🔥
👍
♥️
💯
❤🩹
❤️🔥
💖
😂
💜
608