විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
විශ්ව පාරාදීසය | thє dαílч fαctѕ ✨🇱🇰
February 15, 2025 at 02:12 AM
_ලෝකෙ වාසනාවන්තම ගුවන් ගමන ගැන අහල තියෙනවද ?_ *2004දී තමයි මේ සිදුවීම වුනේ.* *ගුවන්යානයක ගමන් කරපු 67 හැවිරිදි කාන්තාවකට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා.* *ඉතින් මේ වෙලාවෙ එයාගෙ ජීවිතය බේරගන්න පුලුවන් වෛද්‍යවරයෙක්ට විතරයි.ඒ නිසා ගුවන්යානයේ සේවක සේවිකාවෝ ඒකෙ හිටපු අයගෙන් වෛද්‍යවරයෙකු සිටීදැයි විමසුවා.* *පුදුමෙයි කියන්නෙ එතකොටම ගුවන්යානෙ හිටපු 15 දෙනෙක්ම නැගිට්ටා.* *ඒ ඔක්කොම හෘද රෝග පිළිබඳ සම්මන්ත්‍රණයකට යමින් හිටි වෛද්‍යවරු.* *ඉතින් මෙයාලගෙ පිහිටවීම නිසා අර කාන්තාවගෙ ජීවිතය බේරගන්න පුලුවන් වුනා.* බලන්න, > මේ කාන්තාවගෙ රෝගී තත්වෙට ගැලපෙනම වෛද්‍යවරු මේ ගුවන්යානයෙ හිටියා.ඒකත්එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි 15ක්.ඒකත් එක්ක එයාගෙ ජීවිතෙත් බේරුණා.ඒ නිසා තමයි මේකට ලෝකෙ වාසනාවන්තම ගුවන් ගමන කියන්නෙ.
❤️ 😮 👍 🥹 🥺 😢 🙏 ♥️ 🤍 🩵 630

Comments