
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 21, 2025 at 01:57 PM
*ඔයා බාහිරින් අංගසම්පූර්ණ කෙනෙක් වෙන්න ඕනි නෑ... මහතද, කෙට්ටුද, කැතද, ලස්සනද කියන දේ වැදගත් නෑ... ලස්සන රූපයක් තියන අය 100% perfect නෑ කියලත් අමතක කරන්න එපා...* 🧏🏻♀️❤🔥☝🏻
*ඔයා ඔයාගෙ බාහිර අඩුපාඩුකම් ගැන හිත හිතා දුක් වෙන්න යන්න එපා... ඒ අපිට ලැබුණ දේ... 😊 ඉතින් හුරු වෙන්න ලද දෙයින් සතුටු වෙන්න...❤️😇*
*ඒ වගේම කවදාවත් ඔයා කෙනෙක්ගෙ බාහිර ස්වරූපයට හිනා වෙන්න යන්න එපා... අඩුපාඩුකම් කියන්න යන්න එපා... ඒ අයගෙ හිත් රිද්දන වචන කියන්න එපා... 🧏🏻♀️ ඒකට හිතන්න මට මේම කිව්වොත් මට කොහොම දැනේවිද කියලා...* ☺️💖☘️
*වෙන්න ඕනි ඔයා හදවතින්ම අවංක වෙන එකයි... 😇 මිනිස්සු ඔයාව බාහිරින් බලලා කරන කියන දේවල් ගැන හිතන්න එපා... දවසක පෙන්නන්න එයාලට නොතිබුණ ලස්සන අවංක හදවතක් ඔයාට තිබුණ බව...* 🤗💕🪻
*කාටවත් වෛර කරන්න යන්න එපා ... ස්තූතිවන්ත වෙන්න හැම දෙනාටම ජීවිතය ගැන තව තවත් අවබෝධයක් ලබා දුන්නට...* 🙃💗🍃
*ලස්සන හිතක් තියන , අවංක, නිහතමානී කෙනෙක් වෙන්න... 😇 අද ඔයා ගොඩාක් ප්‍රශ්නවල හිරවෙලා ඉන්නවා ඇති... ඒත් ඒ හැමදේම ඉක්මනින් ම ඉවර වෙනවා... 🥰 මේ සොබාදහම ඔයා එක්ක ඉන්නවා හැමදාමත්...* 🤗🧡🌷
*`ඉතින් හිනාවෙලා ඉන්න...`* 🥰🤍💐
> *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻
❤️
❤🩹
👍
💗
🩷
🤍
💚
💯
🙏
🥹
311