𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰 WhatsApp Channel

𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰

28.6K subscribers

About 𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰

*Hello Friends!!*🙃 *ඔයාලා මේ එකතුවෙලා ඉන්නේ Educational Dream Flyers සමුහයන්ගේ official WhatsApp Channel එකත් එක්ක...*🌝❤‍🩹 *𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 🇱🇰* *https://whatsapp.com/channel/0029VaHzso5Elagxslrzft0s* *ගෘප් එකේ ඉන්න Official Writers ලගේ සුපිරිම Motivations එක්ක ඉස්සරහට අලුත් වැඩ ගොඩක් ගැන ඔයාලව දැනුවත් කරන්නේ මේ channel එකෙන් ❤️ තවමත් follow කරලා නැත්නම් සෙට් වෙන්න හැමෝම.ඉස්සරහට ඔයාලා වෙනුවෙන්ම හදපු Planes ගොඩයි 😌💗* *✿ STUDΨ TIPS*🌻💕 *✿ DΔILΨ MΩTI∇ΔTIΩΠS* 🫀>>> ✍🏻 *✿ ΨΩUTUβΣ ҒRΣΣ SΣSSIΩΠS* ✅🎯 *✿ ΣDUCΔTIΩΠΔL GRΩUP LIΠҜS*🖇️💫 *OL/AL කඩයිම පහුකරන්න ඉන්න කෙනෙක්‌නම් ගොඩක්ම වැදගත් වෙයි මේ channel එක...🔐✨ හීනේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඔයත් දැන්ම එකතුවෙන්න* 🤗❤‍🩹🎓 *Owner : 𝓐𝓭𝓶𝓲𝓷 𝓐𝓪𝓼𝓱𝓲𝓲 ✍🏻🍃*

Similar Channels

Swipe to see more

Posts

𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/25/2025, 2:08:07 PM

*දියුණු වෙන්න.....* *දවසක ,* *Chief Guest විදියට* *ඔයාගේ ඉස්කෝලෙට* *එන තරමට🔥💓* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*

❤️ 👍 ♥️ 💯 🩵 ❤‍🔥 ❤‍🩹 😘 🤍 387
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/25/2025, 8:21:00 AM

_*දන්නවද ,*_ _ඉගෙනීම කියන්නෙ කාටවත් , කවදාවත් අපෙන් අයින් කරන්න බැරි , උදුරගන්න බැරි මිල කල නොහැකි , වටිනා ආභරණයක් 💎_ _පොත පතින් ඉගෙනගන්න දේ විතරක් නෙවෙයි ඉගෙනීම කියන්නේ 🌷_ _අපි එදිනෙදා සමාජයේ ජීවත් වෙද්දි ..._ _අපිට ආශ්‍රය කරන්න ලැබෙන මිනිස්සුන්ගෙන් , අහන්න , දකින්න ලැබෙන දේවල් වලින් ..._ _අපි අපේ ජීවිතයට වැදගත් , අලුත් දේවල් එකතු කරගන්න එකට තමයි කෙටියෙන්ම ඉගෙනීම කියන්නෙ 🦋_ _අපිට ජීවත් වෙන හැම මොහොතකම , හැම දේකින්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා 🪻_ _අපි අනාගතේදී මොන රස්සාව කරත් , අපේම කියලා ව්‍යාපාරයක් කරත් අපිට ඒ දේ හරියට කරන්න ඒ ගැන හරියට අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය දෙයක් 💗_ _*ඒක නිසා ,*_ _*ලැබෙන හැම වෙලාවකම අලුත් දේවල් , හොඳ දේවල් ඉගෙන ගන්න ❤️*_ _*ඉගෙනීම කියන ආභරණය හොඳ දේවල් , අලුත් දේවල් වලින් හරියට ලස්සනට  පැළඳගන්න ❤*_ _*අනිවාර්යෙන්ම ඔයා දවසක දිනනවා 💗🍀*_ _*Admin Tharu 💫*_

Post image
❤️ ♥️ 👍 💯 ❤‍🩹 💗 🩵 🏆 👏 😢 213
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/26/2025, 9:51:59 AM

*පවුල කියන්නෙම හයියක් !* *පැරදුනාම වැරදුනාම* *පිටුපස්සෙන් හිටපු 🫂🪄* *හරිගියාම,* *දිනුවාම ඉස්සරහින් හිට ගත්ත* *සතුටු වුන 💓* *ලෝකයේ කවුරු අත්පුඩි ගැහුවෙ නැතත්......* *විශ්වාසයි තමන්ගේ අයට කියලා ඉන්න පවුලේ අය අත්පුඩි ගහවි හයියෙන් ඔබ දිනුවම !* *ඊටත් වඩා විශ්වාසයි !* *නැති වුනාම,වැරදුනාම මේ ආදරේ කවදාවත් ඔයාව අත්හරින්නෙ නැහැ 💓* *_අහස කියන්නේ අම්මා,තාත්තා,අක්කා,අයියා,නංගි, මල්ලී නම්....._* *`දාහක් කැපකිරීම් ඇති එක තරුවක් බබලන්න අහස කරපු දේවල් අතර` 🫶🏻✨* *© ~ admin Saranya* *Dream Flyers |🇱🇰*

Post image
❤️ 👍 💗 ♥️ ❤‍🩹 💯 😔 🥹 🥺 🩵 225
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/25/2025, 11:31:27 PM

*“හැමදේම හරියනවා!* *හරිම වෙලාවට,* *අපි හිතාගෙන ඉන්නවටත් වඩා ලස්සනට.....♥️”* *ඔයා බලාපරොත්තු වෙන දවස් ඉක්මනින්ම එනවා!* *විශ්වාසයෙන්, හිතේ සතුටින් වැඩ කරන්න! 💐✨* 𝓖𝓸𝓸𝓭 𝓶𝓸𝓻𝓷𝓲𝓷𝓰 #admin_saranya #morning_motivation Dream Flyers |🇱🇰

Post image
❤️ 👍 ♥️ ❤‍🩹 😂 💗 🥰 🥹 🥺 🩵 241
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/24/2025, 5:00:29 PM

*තමන්ට ආපිට දෙයක් බලාපොරෝත්තු නොවී කෙනෙක්ගේ දියුණුව ගැන හිතනවා නම් ඒ අම්මා තාත්තා විතරයි...* 🤗❤️☘️ *අපිට බනින වචනයක් ගානේ තියෙන්නේ සීයට සීයක් පිරිසිදු ආදරේම විතරයි...* ☺️💝 *ඒ ආදරේ කොච්චරද කියලා කියන්න බෑ...* 😊💗 *කොච්චර කියෙව්වත් කියවලා ඉවර කරන්න බැරි ලස්සන කතාවක්...* ☺️🤍 *එයාල නැතුව මොනවා කරන්නද මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ...* 🥺❤‍🩹 *ඔයාට මොන දේ නැති වුණත් අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා විතරයි...* 🤗💕 *ඒ දෙන ආදරේට සාධාරණයක් කරන්නේ නැතුව හිටියොත් කවදාවත් සමාවක් දෙන්න බැරි වැරැද්දක් වෙනවා නේද...?* 😶 *`ඒ නිසා කොච්චර හේතු තිබුණත් ඔයාගේ හීන වලට යන එක මගින් අතහරින්න එපා...!!!`* 🥰❤️✊🏻 > *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻

Post image
❤️ 👍 ♥️ 💗 💯 🥺 💓 🤍 🤎 🤛 184
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/26/2025, 4:11:39 AM

*හෙට සාර්ථක වෙන්න ඕනි නම්....🫂* *අද අරගල කරන්න 🫵🏻* > *මහන්සි වෙන තරමට ප්‍රතිඵලය වටිනාකම වැඩි වෙයි ✨* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*

Post image
❤️ 👍 ♥️ 💯 💗 🥰 🖤 🩵 234
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/27/2025, 12:33:26 AM

*අපි තියන හැම පියවරකම මල් පිපෙන්නේ නෑ කියලා මං දන්නවා.....* *ඒත් අපි හැමතිස්සෙම මල් නෙළා ගන්න පියවර ගැන හීන දකිමු.....🥺* *මන් දන්නව,* *ළගදීම දවසක අපි ඒ මල් හරි පරිස්සමට ලස්සනට නෙළා ගන්නවා !!! ♥️* *ඉතින් ,* *ලස්සන දවසකට සුභ පැතුම් 🪄* *Good Morning 💓* *~admin saranya ✍🏻* *Dream Flyers |🇱🇰*

Post image
❤️ ♥️ 💗 ❤‍🩹 💯 😚 🫶 170
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/26/2025, 11:30:31 AM

_ඔයා ඔයාගේ ඉලක්කවලට යද්දි ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නෙ කොහොම හරි ඔයාව නවත්තන්න , කකුලෙන් අදින්න 💔_ _එයාල ගොඩක් සතුටු වෙනවා ඔයාට වරදිද්දි 💔_ _ඇත්තටම වර්තමාන සමාජයේ ඉන්න ගොඩක් අය කෙනෙක් තමන්ට වඩා හොද තැනකට එනවට කැමති නෑ 🫤_ _මොනා හරි අඩුපාඩුවක් , වැරැද්දක් කියන්න , හෑල්ලුවට ලක් කරන්න තමයි එයාල බලාගෙන ඉන්නෙ 🤚_ _අවංකවම සුභ පතන , ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් සතුටු වෙන අය නැතුවම නෙවෙයි ..._ _හැබැයි ඒ බොහොම ටික දෙනයි 🩷_ _ඔයා ඔයාගේ ඉලක්ක වලට යද්දී ඔයාට ඕනි කරන මොනවම හරි උදව්වක් කාගෙන් හරි ඉල්ලුවොත් ..._ _ඉතාමත් ටික දෙනෙක් ඇරෙන්න ගොඩක් අය උදව් කරන්න බැරිකමට ගොඩාක් හේතු කියයි 😵‍💫_ _ඒ උදව් කරන්න බැරිකමට නෙවෙයි 🤚_ _ඔයා ඉස්සරහට යයි කියන අකමැත්තට 🥴_ _හැබැයි උදව් කරන අයත් නැතුවම නෙවෙයි ☘_ _ඔයාගේ අම්මා ,තාත්තා , සහෝදර සහෝදරියො ඇරුනම ..._ _සමහර ගුරුවරු , සමහර නෑදෑයෝ , සමහර යාළුවො ඔයාට උදව් කරයි 🤍_ _එහෙම අය ලැබුනොත් පරිස්සම් කරගන්න 💗🍃_ _*මහන්සියෙන් කැපවීමෙන් අද වැඩ කරන්න ❤️*_ _*ඔයාගෙ ඉලක්කවලට හොඳ විදිහට යන්න ❤️*_ _*කිසිම කෙනෙක්ට අඩුපාඩුවක් , වැරැද්දක් කියන්නේ බැරි තරමට ලස්සනට ඔයාගේ අනාගතය ගොඩනගාගන්න ❤️‍🔥*_ _*`තමන්ගේම තටුවලින් පියාඹන්න කාගෙවත් කතා නෑ එතකොට ❣️`*_ _*Admin Tharu 💫*_

Post image
❤️ 👍 💯 💗 ♥️ ❤‍🔥 🩷 👊 💖 😂 201
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/24/2025, 11:08:21 PM

*ඔයාගේ ජයග්‍රහණ වල හොඳම රසිකයා ඔයා වෙන්න 🤍* *දවසින් දවස අපි ජීවිතේ මහන්සියෙන් ලබා ගන්න පුංචි ජයග්‍රහණ උපරිමයෙන් විඳින්න....* *මහන්සියෙන් හම්බකරලා ගන්න පුංචි රුපියලක සතුට පවා ලොකුවට හිතින් විඳින්න 🫶🏻🪄* *උදේ හවස අපි හැබෑ කරගන්න දකින හීන තවකෙනෙකුට කිසිම වටිනාකමක් නැති වෙන්න පුලුවන් !* *ඒත් අපිට ඒ දේවල් ගොඩක් වටිනවා .... මොකද ඒ වෙනුවෙන් මහන්සි වුණේ කට්ට කෑවේ අපි ❤‍🔥* *කවදහරි එන දවසක් වෙනුවෙන් හීන හයියෙන් අල්ලන් ඉන්න ✨* *හිනා වෙන මිනිස්සු හිනා වෙයි. " ඕවා මහ ලොකු දේවල්ද කියන අය ඉඳීවි. විවේචනය කරාවි.* *ඒ දේවල් ඇහුනේ නෑ වගේ* *ඔයා ඔයාගේ ගමන යන්න* *මොකද,* *කවුරු මොනවා කිව්වත්,* *තමන් දකින හීන වල බර* *දන්නෙ තමන්ම විතරයි! 🌻🤍* *Good Morning 💞* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*

Post image
❤️ 👍 ♥️ 💯 🤍 💖 💗 💜 🤎 🥹 209
Image
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
2/24/2025, 9:01:15 AM

*ගොඩක් මහන්සි දැනුන වෙලාවට තමයි* *හිතේ ලස්සනම හීන මැවුනේ 🪄* *එහෙම ලස්සනට මැවුණු හීන තමයි* *හිතුවටත් වඩා ලස්සනට හැබෑ වුණේ ♥️* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*

❤️ 👍 🥺 ♥️ 💗 💯 🥹 ❤‍🩹 💐 😂 240
Link copied to clipboard!