
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 22, 2025 at 12:06 AM
*කරන දේ ඉක්මනටම ඉවර කරන ඒක නෙවෙයි වැදගත්....*
*ඒ වැඩේ ඔයා කොච්චර සාර්ථකව ඉවර කරා ද කියන දේ තමයි වැදගත්...*
*ඉතින් ,*
*ඔයාගේ ගමනට ගොඩක් කාලය ගත වෙන්න පුළුවන්,*
*ඒත් ඒ ගතවෙන කාලය නෙවෙයි වැදගත්,*
*ඔයා කවදාහරි දවසක ඒ හීනේ ඔයාගේ කරගන්න එකයි වැදගත් වෙන්නේ...*
*කොච්චර කාලයක් ගිහින් හරි ඔයා ඔයාගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ඕනි...*
*කලබල නොවී ඔයාගේ වේගයෙන් ඔයාට පුළුවන් විදියට ඔයාගේ ගමන ඔයත් පුළුවන් උපරිමෙන්ම යන්න ✨*
*ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න !*
*ඔයා ඔයාව විශ්වාස කරන්න ! 💪🏻*
*_හීන වෙනුවෙන් කට්ට කන හැමෝටම ජය ! ♥️_*
> 𝖌𝖔𝖔𝖉 𝖒𝖔𝖗𝖓𝖎𝖓𝖌 💛
*#admin_saranya*
*#morning_motivation*
*Dream Flyers|🇱🇰*
❤️
👍
🤍
🩵
♥️
❤🩹
💐
💓
💖
💝
237