
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 22, 2025 at 04:04 AM
*වැඩිය හොයන්න යන්න එපා...*
*වැඩිය හිතන්න යන්න එපා...* 😇❤🩹
*දන්නවද...* 🧏🏻♀️
*ඔයා දෙයක් තදින් අල්ලා ගෙන ඒක ගැන හොය හොයා හිත හිතා හිටියොත් ඔයාට ඒක දුකක්...* ☺️❤🩹🥀
*ඒත් , ඔයා ඔයාව පාලනය කරගෙන ඒ දෙය අත් ඇරියොත් ටික කාලයක් යද්දි ඔයාට සැනසීම ලැබේවී...* 🤗💕☘️
*අමාරු වෙයි... ඒත් උත්සහ කළොත් ඔයාට පුළුවන්...* 🥰💗🌟
> *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻
❤️
👍
🙏
💯
😢
❤🩹
💓
🤍
♥️
💔
294