𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 23, 2025 at 04:10 AM
*ප්‍රශ්න කියන්නෙ ජීවිතයේ කොටසක් වගේ... අපි හැමෝගෙම ජීවිත වලට ප්‍රශ්න එනවා... ඒ එන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන එක ඔයාගෙ වැඩක්...* 😊❤‍🩹 *ඔයාගෙ ජීවිතේට එන ඕනම ප්‍රශ්නයක් දරාගන්න පුරුදු වෙන්න... කවදාවත් හිතින් වැටෙන්න එපා...* ☺️❤️✊🏻 *මේ ලෝකෙ ප්‍රශ්න තියෙන එකම කෙනා ඔයා නෙමෙයිනෙ... ගොඩක් අයට ප්‍රශ්න ඕන තරම් ඇති... නමුත් එයාල ඒවට සාර්ථකව මුහුණ දෙනවා... ඉතින් ඔයත් එහෙම කෙනෙක් වෙන්න...* 🙃💗☘️ *අපේ ජීවිතයේ හැමදේම අපට පාලනය කරන්න බැහැ... අපට පාලනය කළ හැකි එකම දෙය නම් අපේ ආකල්පයයි...* 😌❤‍🔥 *ඉතින් ප්‍රශ්න කියන්නෙ ප්‍රශ්නයක්ම නෙවෙයි... ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහ අනුව...* 😇🤍🪻 *ඒ නිසා ප්‍රශ්න ගැන ඕනවට වඩා හිතන්න යන්න එපා... ඒවට සාර්ථකව මුහුණ දෙන්න...* 🤗💕🌟 *`ප්‍රශ්න වලින් වැටෙන්නෙ නැතුව ඔයාගෙ හීනෙ වෙනුවෙන් මහන්සි වෙන්න... ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න...`* 🥰🤍💐 > *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻
❤️ 👍 💯 ❤‍🩹 😍 🌚 💓 💗 💝 181

Comments