
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 24, 2025 at 12:02 AM
*ගමන අමාරුයි කියලා නවත්තන්න බෑ ,*
*එහෙම නැවැත්තුවොත් වෙන්නේ ඉස්සරහට මේ විඳින දුක් වලට වැඩිය කට්ටක් කන්න !*
*මොනවා කළත් ,*
*ජීවිතේ මුල් තැන - අධ්‍යාපනය ට වෙන්න ඕනි !*
*ඒක කරන්න බැරි නම් ,*
*ඔයාට ඔයාගේ හීන හරි දුරයි !*
*මේ හීන අපෙන් ගොඩක් ඈතයි වගේ දැනෙන්නේ අපි මේ පාරට ඇතුල් වෙනකං විතරයි....*
*එතනින් එහාට අපිට ඒව හීන වෙන්නේ නෑ.... ඒව අපේ ඉලක්ක....*
*ඔයාගේ ඉලක්කවලට යන්න ඔයාටම ගැලපෙන plan එකක් හදාගන්න.... ඒක ඔයා දැනගත්තාම හොඳටම ඇති......*
*සැලසුමකට හරියට වැඩ කරන්න.....♥️*
*අද ඔයාට ගොඩක් දුර හීන ටිකෙන් ටික ඔයාගේ ලඟටම එයි......💐*
`හීන අපිට දුර නෑ ළමයෝ`🫱🏻🫲🏻
*_තවත් ජයග්‍රාහී දිනයක ආරම්භයක් !!!_*
*_සුභ පැතුම් 🥳_*
*_Good Morning !_*
*~ admin saranya ✍🏻*
*#morning_motivation*
*#dream_flyers |🇱🇰*
❤️
♥️
👍
❤🩹
🙏
✨
💃
💓
💗
💛
220