𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 25, 2025 at 06:42 PM
*මිනිස්සු හැමදේම දරාගත්තෙ ,* *_"හැමදේම දවසක හරියයි"_ කියන* *බලාපොරොත්තුවෙන් !* *ඔව් මමත් හිතනවා ;* *_නින්ද යදින ඇස් පොත් ඇතුළටම තල්ලු කරගෙන_* *_පැය දෙකේ නින්දෙන් මහන්සිය මකාගෙන ❤‍🩹_* *මේ ගහන ගේම් එකත්...* *දවසක ඉහලින්ම දිනලා ඉවර වෙයි !!! 🫶🏻✨* *~ admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*
❤️ 👍 🤍 ♥️ 🩷 💖 ❤‍🔥 ❤‍🩹 💐 💓 293

Comments