𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 26, 2025 at 11:38 PM
*ඔයාට වැඩිය හොඳ කවුද කියන එක*
*ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඕනේ දෙයක් නෙවෙයි 🙅🏻♀️🙅🏻♀️*
*ඔයාට වෙන කවුරුත් එක්කවත් තරඟයක් නෑ ;*
*ඔයාට තරඟය තියෙන්නේ ඔයා එක්කමයි 😼*
*ඔයා පරාද කරන්න ඕනේ එකම පුද්ගලයා*
*ඔයාගේ කම්මැලි version එක 😌*
*ඔයා අභියෝගයක් කරයි නම් ,*
*ඔයා මුලින්ම අභියෝග කරලා ඉන්න ඕනේ....*
*ඔයාගේ ම සීමාවන් වලට❕*
*හැමතිස්සෙම ඔයාගේ*
*හොදම version එක*
*හිතින් මවාගන්න 💝*
*හිතින් මවන හොදම version එක වෙන්න නිතරම උත්සාහ කරන්න ❣️*
> *Good Morning 🥰*
*~admin Saranya ✍🏻*
*Dream Flyers |🇱🇰*
❤️
👍
♥️
💯
🩵
💗
💝
😇
😌
✊
272