𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 27, 2025 at 11:33 AM
*ජීවිතේ වැටෙන පැරදෙන හැම මොහොතක් ගැනම ඇස් ඇරලා බැලුවොත්,* 💔
_*ඒ පරාදවීම් අපිට ගොඩක් දේවල් උගන්වලා.*_ 🤗❤️
`"දින්නට වඩා යමක් අපි වැටෙන කොට ඉගෙන ගන්නවා."` 👍🏻💯
*ඉතින් ඔයා දැන් දෙයකින් පරාද වෙලා නම් ඒක ගැන හිත හිත දුක් වෙන්නේ නැතුව ඒ නිසා ඉගෙන ගත්ත දේවල් ගැන හිතන්න..* 😇💗
> ජීවිතේ වැටෙන තැන් පරාද වෙන තැන් තරම් හොද ගුරුවරයෙක් කොහෙවත් නෑ ! 🫵🏻😇
_𝘼𝙙𝙢𝙞𝙣 𝙉𝙚𝙩𝙝𝙪_ ❤✍🏻
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
❤️
👍
🥹
💗
🩵
♥️
✨
💖
💛
💝
214