𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 28, 2025 at 01:12 AM
*ජීවිතෙන් ඇහුවා....🥺* *"ඇයි ඔයා මෙච්චර අමාරු ?" 😩* *එතකොට ජීවිතේ උත්තර දුන්නා....🙂* *"ලේසි දේවල්වලට කවුරුත් වටිනාකමක් දෙන්නේ නැහැ 😌"* *ඔයත් ඔයාගේ ජීවිතේ ,* *හැමතැනම හම්බෙන නිකන්ම පාරක වැටිලා තියෙන තිරිවාන ගල් කැටයක් කරගන්න එපා...🙂* *ලේසියෙන් හොයාගන්න බැරි ගොඩක් වටින දුර්ලභ ලස්සන දියමන්තියක් කරගන්න....❤️* `Good Morning`☘️✨ *~admin Saranya ✍🏻* *Dream Flyers |🇱🇰*
❤️ 👍 💗 💖 🩵 ♥️ 🌻 💝 🖤 226

Comments