𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 28, 2025 at 07:16 AM
*මතක තියාගන්න...* 🧏🏻‍♀️ *කවුරුත් ඔයාව සතුටු කරනකන් බලාගෙන ඉන්න එපා...* ☺️💕 *කවුරුත් ඔයාව ලස්සන කරනකන් බලාගෙන ඉන්න එපා...* 😊💗☘️ *කවුරුත් ඔයාට ඕන දෙවල් කරනකන් බලාගෙන ඉන්න එපා...* 🤗❤️🪻 *කෙටියෙන්ම කිව්වොත් , කවදාවත් කාගෙන්වත් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්න එපා...* 😇🤍💐 *`මොකද ඔයා වෙනුවෙන් දේවල් කරන්න තමයි ඔයාට, ඔයා ඉන්නේ...`* 🥰💗🌟 > *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻
❤️ 👍 💗 ♥️ 💯 🩵 💖 💚 💜 💝 216

Comments