𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
January 29, 2025 at 09:37 AM
*හැමදේම තියෙනවා වගේ පෙන්වන්නෙ ඇත්තටම තමන් ළඟ වටින දේවල් නැති මිනිස්සු...* 😊💗 *තමන් ගැන ඕනවට වඩා කියවන්නෙ තමන් වෙනුවෙන් හරිහමන් දෙයක් කරගත්තෙ නැති මිනිස්සු...* 😉💕 *වචන වලින් තමන්ගෙ හයිය පෙන්වන්නෙ ඔළුවෙන් දෙයක් කරගන්න බැරි මිනිස්සු...* 🧏🏻‍♀️❤‍🩹 *කිසිම දෙයක් නැති අය බොරුවට දැඟලුවට* *`" දළ ඇත්තු හරි නිහඬයි...!`* 😌❤‍🔥 > *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻🌻
❤️ 👍 💯 ♥️ 🩵 🇱🇰 💕 💗 💛 💝 313

Comments