NPP SUPPORT
NPP SUPPORT
January 21, 2025 at 01:46 AM
🔴 *NPP රජයෙන් `ඖෂධ ඒකාධිකාරය බිද හෙළීම නිසා` - රු. 76000ක් වූ හදවත් රෝග ඖෂධය රු 370කට* එක් සමාගමක් යටතේ තිබූ හදවත් රෝගයකට අදාළ ඖෂධ ගෙන්වීමේ ඒකාධිකාරිය බිද හෙලා එම ඖෂධ ගෙන්වීම සදහා සමාගම් කිහිපයකට රජය අවසර ලබා දෙනවා. එම හේතුව නිසාම අතීතයේදී, රු.76000ට ආසන්න මිලකට තිබූ හදවත් රෝග සදහා අවශ්‍ය ඖෂධය රු.370ක් වැනි ඉතා අඩු මුදලකට මිලදී ගැනීමට වත්මනේදී රෝගීන්ට හැකි වී තිබෙනවා. අතීත රාජ්‍ය යාන්ත්‍රණයේ තිබූ අඩු පාඩූන් මේවාය. තම හිතමුතුරු සමාගමට උපරිමයටම ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් හා කාලය සූරා කෑමට ඉඩ දී, ඒවාගෙන් තම බඩගෝත්තරයද රැක ගැනීමේ නිර්දය ක්‍රියාවන් නිසාම මිනිසුන් කෙතරම් පීඩාවට පත් වූවාද? අධික මිලකට මෙම ඖෂධ මිලට ගැනීමට නොහැකි වීම නිසා මිනිසුන් කෙතරම් මිය යන්නට ඇද්ද? මෙයයි වත්මන් රජයේ වෙනස. ජනතාවාදී ආණ්ඩුවක වෙනස මෙයයි. ඉදිරියටත් මෙවන් පියවර ගෙන ජන ජීවිතය සුඛිතමුදිත කිරීම වත්මන ආණ්ඩුවේ අපේක්ෂාවයි ජය🧭🇱🇰 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
❤️ 👍 🙏 🇱🇰 👏 💓 💖 💪 😌 95

Comments