NPP SUPPORT WhatsApp Channel

NPP SUPPORT

21.5K subscribers

About NPP SUPPORT

*පොහොසත් රටක් ලස්සන ජීවිතයක්* *රට හදන අපි එකට මාලිමාවට🧭* Follow the NPP SUPPORT channel on WhatsApp: https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 Follow the NPP SUPPORT TAMIL - தேசிய மக்கள் சக்தி channel on WhatsApp https://whatsapp.com/channel/0029VaUr2eAG8l57LWF8w910 Join NPP SUPPORT Whatsapp Group https://chat.whatsapp.com/KSO1r4jTbYa3oU9gkZ2F52 Join NPP SUPPORT Tamil Whatsapp Group https://chat.whatsapp.com/EVTfTlkzNwFLiPzPjQsbIZ Follow the NPP Support Tik tok channel https://www.tiktok.com/@nppsupport?_t=8pCGycZVADx&_r=1 Follow NPP SUPPORT Facebook page https://www.facebook.com/share/mLGTVossX56Xf7Un/?mibextid=qi2Omg Follow NPP support on telegram https://t.me/nationalpeoplespower https://t.me/nationalpeoplespowersl

Similar Channels

Swipe to see more

Posts

NPP SUPPORT
NPP SUPPORT
6/16/2025, 6:10:59 AM

*කොළඹ මහනගර සභාවේ පුරපති ධූරය මාලිමාවේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය දිනාගනියි🧭🔥* *ඒක ඉතිහාස ගත විජයග්‍රහණය ක් ..* *මුළු කොළඹම අහස යට රතු මල් පිපෙයි 🌹* - ව්‍රායි කැලි බල්තසාර් (මාලිමාව) - චන්ද 61 - රීසා සාරුක් (සජබ) - චන්ද 54 - ප්‍රතික්ෂේපිත ඡන්ද - 02 ```Congratulations ♥️⚘️``` ```Vraie Cally Balthazaar ``` https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #NPPsupport

Post image
❤️ 👍 🇱🇰 🔥 😂 🚩 👊 💚 117
Image
NPP SUPPORT
NPP SUPPORT
6/16/2025, 6:20:46 AM

🎙 මේ ජයග්‍රහණය හුදෙක් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයක් පමණක් නොව, කොළඹ නගරයේ සහ ලංකාවේ සැම දෙනෙක්ගෙම ජයග්‍රහණය බව අප විශ්වාස කරන්නෙමු. අප සමඟ අත්වැල් බැඳගත්, අපව විශ්වාසය කළ අපට නොයෙක් උදව් උපකාර කළ සැම දෙනාටම මගේ ආදරය සහ ගෞරවය. අපි වැඩ පටන් ගමු සහ කොළඹ වෙසෙන සැම දෙනෙක්ගෙ ජිවිත ලස්සන කරමු.. ජය ! ව්‍රායි කැලී බල්තසාර්

Post image
❤️ 👍 🇱🇰 🧭 🙏 🚩 🔥 😂 170
Image
NPP SUPPORT
NPP SUPPORT
6/21/2025, 2:47:21 AM
❤️ 👍 💪 😂 🤌 🥳 27
Video
NPP SUPPORT
NPP SUPPORT
6/15/2025, 7:43:53 AM

"සොක්‍රටීස්" පුරාණ ග්‍රීසියේ , ප්‍රඥාව පිළිබඳ විශාල කීර්තියක් ලබා සිටි මහා දාර්ශනිකයෙක්. දිනක් පුද්ගලයෙක් මේ මහා දාර්ශනිකයා මුණගැහිලා කතාවට වැටුනා. - සොක්‍රටීස් ඔයා දන්නවාද මට ඔයාගේ යාලුවා ගැන ආරන්චි වුන දේ ? - පොඩ්ඩක් ඉන්න , සොක්‍රටීස් උත්තර දුන්නා. ඔයා මට ඒක කියන්න කලින් මම ඔයාට පෙරන තුනේ පරීක්ෂාව කරන්න කැමතියි. - පෙරන තුන? ඒ මොකක්ද ඒ ? - ඔව් පෙරන තුනේ පරීක්ෂාව , සොක්‍රටීස් උත්තර දුන්නා. කවුරුහරි මට අනිත් අය ගැන කියන්න කලින්, ඒ අය අදහස් කරන දේ පෙරලා ගන්න මම පරෙස්සම් වෙනවා. මම ඒකට කියන්නේ පෙරන තුනේ පරීක්ෂණය කියලා. මුල්ම පෙරණය "සත්‍යය". - ඔයා මට කියන්න යන දේ ඇත්තද කියලා බැලුවද? - නෑ, මට ඒක ඇහුණ එකක් විතරයි. - ඉතා හොඳයි! ඉතින් ඔයා ඒක ඇත්තද දන්නෙත් නෑ. අපි දෙවන පෙරනයට යමු. දෙවන පෙරණය "කරුණාව". - ඔයාට මගේ යාලුවා ගැන මට කියන්න තියෙන්නේ හොඳ දෙයක් ද? - අයියෝ නැහැ නරක දෙයක් ,කේලමක් ! . - ඉතින්, සොක්‍රටීස් අහනව , ඔයාට එයා ගැන නරක දේවල් මට කියන්නත් ඕන හැබැයි ඒවා ඇත්තද කියලා ඔයාට විශ්වාසත් නෑ. කමක්නෑ අපි බලමු සමහරවිට ඔයාට තවමත් තුන්වන පෙරනයෙන් මේ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්. තුන්වන පෙරණය "ප්‍රයෝජනවත් බව". - ඔයා යාලුවා ගැන කියන්න යන දේ මට ප්‍රයෝජනවත් දෙයක් ද? - නැහැ, ඒක මම නිකන් කියන්නේ.අපිට වැදගත් නෑ. - ඉතින්, ඒ පුද්ගලයා දිහා අනුකම්පාවෙන් බලපු සොක්‍රටීස් කිව්වා. ඔයා මට කියන්න යන්නේ ඇත්තද දන්නෙත් නැති ,අසුභවාදී, ප්‍රයෝජනයක් නැති දෙයක්. ඇයි එහෙනම් මට මේක කියන්න හිතුවේ? "ඕපාදූප යනු නරක දෙයකි. ආරම්භයේදී එය විනෝදජනක වේ. විනෝදජනක ලෙස පෙනුනද, අවසානයේ එය අපගේ හදවත් දරුනු අදුරකින් පුරවා අපව ද විනාශ කරයි" අප කෙමෙන් මේ අතීත දැනුම සමාජයට දිය යුතුය එවිට ඔය ජඩ දූෂිත නාලිකා ඉබේම සමාජයෙන් ඈත් වී යනු ඇත. ජය 🧭 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport

Post image
❤️ 👍 🙏 😮 💯 😂 🫶 87
Image
NPP SUPPORT
NPP SUPPORT
6/17/2025, 12:02:13 AM

කොළඹ පුරපති ඉතිහාසය > © විකුම් හර්ෂණ

Post image
❤️ 👍 🚩 🧭 39
Image
NPP SUPPORT
NPP SUPPORT
6/21/2025, 2:23:37 AM

අපි දැක්කා තැන් තැන් වල කතා වෙනව ඩීල් දානව දැන් එයාල හොරු නෙවෙයිද වගේ කතා. සමහර පක්ශ වල තේරී පත් උන මන්ත්‍රීවරු මාලිමාවට සභා හදන්න සහයෝගය දීලා තිබුනා මේව ඉතින් ලොකු කරල bold කරල highlight කරල දාල තිබුනා සමහර මීඩීයා කියන channel වලින්. සමහරු ඒවට comment දාල තිබ්බා දැන් හොරු හොද වෙලාද වගේ කතා කියලත්. ඔන්න ඒකට ජාතික ජන බලවේගය පැත්තෙන් හොදට තේරෙන පැහැදිලි සිංහලෙන් උත්තරයක් නජිත් ඉන්දික මන්ත්‍රීවරයා දීලා තියනව මේ link එකෙම් ගිහින් ඒක අහන්න පුලුවන් https://www.facebook.com/share/v/1AoTpn9qRZ/ සරලවම මේ මැතිවරණය තියන්න කියල තීන්දුවක් ආව මේක දිගටම රනිල් කල්දාපු නිසා. එතකොට අනිවාරෙන්ම මැතිවරණය තියන්නම වෙනව අණ පණත් සංශෝධනය කරල මේවගේ තියන හිඩැස් අඩුපාඩු හදල ඒහෙම විදිමත්ව තියන්න කාලය මදි. එතකොට ඒක හැමෝම තේරුම් ගන්න ඕන. ඊලග මැතිවරණ වලට ආයි ඔහොම වෙන්නේ නෑ. එතකොට එහෙම තියන්න උන මැතිවරණේ මෙයාල පක්ශ වලට බෙදිලා ඉල්ලල ස්ටේජ් වල කතන්දර කියල ජන්දෙන් පස්සේ සේරම එකතු වෙලා බලය පිහිටුවන්න හදනව. ඒක සහ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරල දාන චණ්ඩි පාට් එකක් මාලිමාවට ආසන 21 ක් තියන කුලියාපිටියේ ආසන 6ක් ගත්ත පොහොට්ටුව බලය අල්ලගන්නව. ඔක්කෝම එකතු වෙලා විපක්ශේ කියාගෙන. ලංකා ඉතිහාසේ කවදාවත් එහෙම උනේ නෑ පාර්ලිමේන්තුවේවත් එහෙම උනේ නෑ වැඩිම ආසන ගත්ත පිලට බහුතරය හදාගන්න සහය දෙනාව වගේ දෙයක් ඇරෙන්න 21 ක් ගත්ත මිනිස්සු පැත්තක දාල 5ක් 6ක් 4ක් වගේ දහයටත් අඩු ආසන ගත්ත කට්ටිය එකතු වෙලා නීතියේ හිඩස් පාවිච්චි කරල සභාවේ බලය ගත්ත. අඩුම ගානේ ඕහොම ගත්ත කියල ඕක කරන්නවත් පුලුවන් ද කියන එක ගැන තක්සේරුවක් නෑ බලය ඕන නිසා ගන්නව. එතකොට ඒක ඉතාම අශිෂ්ඨ දෙයක් මොකද මිනිස්සු සජබෙට ජන්දේ දුන්නේ නෑ පොහොට්ටුව දිනවන්න රාජපක්ෂ රෙජිමයට විරුද්දව තමයි සජබේ දේශපාලනය කරේ. දාපු නඩු පවා දැම්මේ npp එක නෙවෙයි අපි කියාගෙන මෙයාල ජන්දේ කරේ. ඒම කරල පොහොට්ටුව එක්ක බලය පිහිටුවනව එතකොට දිගටම ඒම කරන කොට ආණ්ඩුවටත් ඒවට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න වෙනව ඒවගේම ඔය නායකයෝ ඩීල් දැම්මට ගමේ සමගි ජන බලවේගයට ජන්දේ දීපු මනුස්සයට පොදු ජන පෙරමුණට ජන්දේ දීපු මනුස්සයට ඒම එකට අත් අල්ලන් එකට ඉන්න බෑ මොකද ඒක දේශපාලන ධාරා දෙකක් මොකක්ද එතකොට එතන තියන ප්‍රතිපත්තිය. ඉතින් ඒ මිනිස්සු මාලිමාවට සහයෝගය දෙනව තමන්ගේ නායකයෝ සහ පක්ශ ගැන කල කිරිල. ඒක සාධාරණයි ඒකයි මේ වෙන්නේ දැන් ඉතින් ඒකට කලබල වෙලා ඩීල් කියල නහයෙන් අඩනව. මිනිස්සුන්ගේ ජනවරම අනිවාරෙන්ම රැක ගන්න ඕන මිනිස්සුන්ගේ මුදල්.කෝටි ගානක් කිසි තේරුමක් නැතුව අවභාවිතා වෙන්න යන එක නවත්තන්න ඕන ඒ වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕන. ජය 🧭 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport

👍 ❤️ 🧭 😂 😢 25
NPP SUPPORT
NPP SUPPORT
6/21/2025, 8:14:19 AM
😢 👍 25
Video
NPP SUPPORT
NPP SUPPORT
6/21/2025, 7:29:40 AM

"ඉස්පිරිතාලෙට යනව නම් ලක්ෂයක් ඒ ලක්ෂයම ආපහු යහතින් එන්නෙ නෑ.., ඒ නිසාම තමයි අවාසනාවකට මල් ශාලාවක් දාල තියෙන්නෙ ඉස්පිරිතාල ඉස්සරහා..." "ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්නුවා, පිළිකා රෝගීන්ට එන්නත් වෙනුවට වතුර විද්දා, දහස් ගණනකගේ ජිවිත අහිමි වුණා, ඇස් අන්ද වුණා, එක්තැන් වුණා..." මෙවැනි තත්ත්වයකදිත් එදා පාර්ලිමේන්තුවේ කෙහෙලියට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගයේදී, ඔහුව සාධාරණීකරණය කරපු සෙට් එකකුත් හිටියා.. නමුත් රටේ වාසනාවකට අද වනවිට බුද්ධිමත් ජනතාවගේ නිවැරදි චන්ද භාවිතයෙන් ඔවුන්ගේන් වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කර තිබිම සතුටට පත්විය යුතු කාරණාවක්...🙏 ඔවුන්ගේ බලය හැමදාමත් තියෙයි කියන විශ්වාසයෙන් උන්මාද වෙලා, රටේ මිනිසුන්ව බල්ලන් ගානට දාල සම්ච්චලේට ලක් කරපු හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලලාට අද රටේ නීතියෙන් දඩුවම් පනවමින් තියෙනවා.. තව ඉදිරියටත් දඩුවම් ලැබෙන්නට නියමිතව තියෙනවා.. ජය 🧭 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport

Post image
❤️ 👍 16
Image
NPP SUPPORT
NPP SUPPORT
6/17/2025, 12:09:35 AM

*කොළ කොළඹ රතු වෙයි - කොළඹ දේශපාලන ඉතිහාසය මෙන්න* 🔆කොළඹ මහා නගර සභාව පිහිටුවන්නේ 1866 දී. 🔆පළමු නගරාධිපති වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික Charles Peter Layard. 🔆1866 -1937 කාලයේදී බ්‍රිතාන්‍ය කිරීය්ටයේ නියෝජිතයන් 21 දෙනෙක් කොළඹ පුරපති වෙනවා. 🔆 1937 දී පළවෙනි ශ්‍රී ලාංකික කොළඹ නගරාධිපති ලෙස Ratnasothy Saravanamuttu පත් වෙනවා. 🔆 1946 දී කොළඹ මහා නගර සභාවේ පාලනය එක්සත් ජාතික පක්ෂය අතට පත් වෙනවා. ඒ R. A. de Mel නගරාධිපති වෙමින්. 🔆 ඉන් පසු අවස්ථා 24 න් 22 වතාවක්ම කොළඹ නගරාධිපති වුණේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්. 🔆 ඒ කියන්නේ අවුරුදු 75 ක් විතර කොළඹ බලය එක්සත් ජාතික පක්ෂයට තිබ්බා. 🔆 1946 ඉඳන් අද (2025 ජුනි 16) දක්වා කොළඹ බලය එක්සත් ජාතික පක්ෂයෙන් එලියට ගියේ අවස්ථා දෙකකදී පමණයි. 🔆 ඒ 1954-1956 කාලයේදී එන්.එම්.පෙරේරා (ලංකා සම සමාජ පක්ෂය) සහ 2006-2010 කාලයේදී Uvais Mohamed Imitiyas (එක්සත් ජාතික පක්ෂයේ සහය හිමි වුණු ස්වාධීන අපේක්ෂක) ලෙසයි. 🔆 ඉතින් අද ජාතික ජන බලවේගයේ ව්රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපති ලෙස පත් වීම ඓතිහාසික කාරණයක් වෙනවා. 🔆 කොළඹ නගරාධිපති ලෙස පත් වූ දෙවෙනි කාන්තාව වන්නේත් ව්රායි කැලී බල්තසාර්. > උපුටාගැනීම විකුම් හර්ෂණ පිටුවෙන් පේනව ඇති නේද මේ ජයග්‍රහණය මෙච්චර සමරන්නේ ඇයි කියල. බිලියන ගානක් සල්ලී එන මේ කොළඹ සභාව එක්ක මුල් බැහැපු අපිට හිතා ගන්න බැරි දේශපාලනයක් තියනව. ජනාධිපතිවරණ මහ මැතිවරණ විදේශී රටවල නියෝජිතයන් තානාපති කාර්‍යාල ඇතුළු හැම හැම දේම කොළඹ නිසා මේ කොළඹ මහ නගර සභාවට සම්බන්ධ වෙනව ඒ නිසා මේක පෙරළපු එක පොඩි දෙයක් නෙවෙයි දැන් හැමෝම එකතු වෙලා ඒ මුල් බැහැපු නරක එකින් එක ගලවල අලුත් යහපත පැළ කරමු ජය🧭🚩 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #NPPsupport

Post image
❤️ 👍 🧭 😂 🚩 ❤‍🔥 🇱🇰 👌 116
Image
NPP SUPPORT
NPP SUPPORT
6/16/2025, 12:21:27 PM

*ඔන්න ජනතාවට හොරු විසින්ම ඔප්පු කරා - හොරු එකතු වෙන්නේ හොරුන්ටම බව💯* _ව්‍රායි දින්නට වඩා සතුටුයි - හොරු ඔක්කොම එකට එකතු කරල පරද්දපු එකට🔥_ පොහොට්ටුවෙන් ගැලවුන කණ්ඩායම් වෙච්ච මේ සර්වජන බලය කියන සෙට් එක දිගටක මාර කතා ටිකක් කියුවා ව්‍යවසායකයන් හදන වාමාංශික කතා දූෂණ විරෝධී කතා ජාතිකත්වය ගැන මාර ටෝක් ටිකක් දුන්නා මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයක් මේවට අහු උනා අලුත් පක්ශයක් වගේ පෙන්නපු නිසා අපි කියපු දේවල් පවා ඇහුනේ නෑ කට්ටියට මෙච්චර දවස් මෙයාල අපි ඕවට නෑ බල පොරවලට නෑ අපි වෙනස් අපි ස්වාදීනයි අපි අලුත් වගේ හිටියේ පොහොට්ටුව සජබෙ සහ unp සෙට් එක එකට එකතු වෙලා බලය ගන්න කතිකාවත අරන් යන කොට ඒවට අපි නෑ කියල හිටපු අයට අන්තිමට ප්‍රසිද්ධියේම අපිත් ඔයාලට තමයි සහය කියල ප්‍රසිද්ධියේම පිලිගන්න උනා. මේක ඔක්කෝටම වඩා ලොකු ජයග්‍රහණයක් සජිත් වගේ කෙනෙක්ට දිලිත් සපෝට් කරා කියන්නේ දෙකම එකයි කියල අපි කියපු එක හරියටම හරි ගියා මෙයාල දිගටම බලන් හිටියේ ව්‍රායි සර්වජනෙන් සහයෝගය ඉල්ලයි කියල ඒකයි අන්තිම වෙනකම් සද්ද නැතුව හිටියේ හැබැයි ඔය පුරපති කම නැති උනත් දිලිත්ල වගේ අයගෙන් සහයෝගය ඕන නෑ කියන තද ස්ථාවරයේ ව්‍රායි හිටියා. කාන්තාවක් වෙලා එහෙම කොන්දක් තිබ්බ එක සෑහෙන්න වටිනව. කොහොම හරි අන්තිමට ලංකා ඉතිහාසේ පලවෙනි වතාවට ඔක්කෝම එකයි කියන එක ප්‍රසිද්ධියේම ඔප්පු උනා ඇත්තටම ඒක ජාතික ජන බලවේගය විදියටත් ජනතා විමුක්‍ති පෙරමුණ විදියටත් අපි ලබපු ඉතිහාස ගත ජයක් ජය 🧭🚩 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #NPPsupport

Post image
❤️ 👍 😂 🙏 🚩 💓 💪 💯 99
Image
Link copied to clipboard!