❛❛ Foodies LK 🇱🇰 ❜❜
February 9, 2025 at 02:22 AM
පොටැටෝ සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
☐ තම්බා කොටු කපාගත් අල ගෙඩි 3
☐ මයෝනේස් මේස හැඳි 3
☐ ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
☐ විනාකිරි තේ හැඳි 1/2
☐ සීනි තේ හැඳි 1/4
☐ ලුණු රස අනුව (අවශ්‍ය නම්)
☐ ගම්මිරිස් (අවශ්‍ය නම්)
☐ චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැන්දක්
☐ චොප් කරගත් පාස්ලි මේස හැන්දක්
අල සහ කොළ වර්ග දෙක හැර අනෙක් සියල්ල එකට එක් කර හොඳින් බීට් කරගන්න. එයට අල සහ කොළ ටික එක් කරගෙන මිශ්‍ර කර, හොඳින් වසා විනාඩි තිහක් පමණ ශීත කර පිළිගන්වන්න.
https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d
Share කරන්න React කරන්න.....💖
Foodies LK
❤️
😮
👍
💟
😂
😢
🙂
40