NPP SUPPORT
NPP SUPPORT
February 4, 2025 at 03:19 AM
_හිරු නොබසින අධිරාජ්‍යයේ අධිරාජ්‍යවාදී වලාවෙන් ලක් මාතාව 1948 දී නිදහස ලබාගනු ලැබුවේය._ 77 වන නිදහස් දිනය සමරන අපගේ එකම ප්‍රාර්ථනය *නිදහස වචනයකට සීමා නොවී සෞභාග්‍යයේ සූර්යාලෝක ද සමග එකාවන්ව නැගීසිටීමට ශ්‍රී ලාංකිකයින් සැමට හැකි වේවා යන්නයි...!✊* ජය 🇱🇰 https://whatsapp.com/channel/0029VaZsUbY2975FmWFTKa11 #nppsupport
❤️ 👍 🇱🇰 😂 🙏 🚩 67

Comments