❛❛ Foodies LK 🇱🇰 ❜❜
February 9, 2025 at 02:24 AM
මෑශ්ඩ් පොටැටෝ පෑන් කේක්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
☐ තම්බා පොඩි කරගත් අල කප් 2
☐ බිත්තර 1
☐ පාන් පිටි මේස හැඳි 5
☐ ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3
බටර් මේස හැන්දක්
ලුණු රස අනුව
බැදගන්න බටර්
බැදගැනීමට අවශ්‍ය බටර් හැර අනෙක් සියල්ල එකට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය අතට ගෙන පැතලි කල හැකි පදමට තිබිය යුතුයි. දියාරු වැඩි නම් පිටි එක් කරගන්න.
බටර් රත් වෙන්නට නන්ස්ටික් පෑන් එකකට දමා මිශ්‍රණයෙන් කුඩා කොටස් අතින් පැතලි කර පෑන් එකට දමා රන්වන් පාට වනතුරු දෙපැත්ත හරවා බැදගන්න.
https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d
Share කරන්න React කරන්න.....💖
Foodies LK
❤️
👍
💟
🙏
45