𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 12, 2025 at 11:50 PM
*කරන දේ ඉක්මනටම ඉවර කරන ඒක නෙවෙයි වැදගත්....* *ඒ වැඩේ ඔයා කොච්චර සාර්ථකව ඉවර කරා ද කියන දේ තමයි වැදගත්...* *ඉතින් ,* *ඔයාගේ ගමනට ගොඩක් කාලය ගත වෙන්න පුළුවන්,* *ඒත් ඒ ගතවෙන කාලය නෙවෙයි වැදගත්,* *ඔයා කවදාහරි දවසක ඒ හීනේ ඔයාගේ කරගන්න එකයි වැදගත් වෙන්නේ...* *කොච්චර කාලයක් ගිහින් හරි ඔයා ඔයාගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ඕනි...* *කලබල නොවී ඔයාගේ වේගයෙන් ඔයාට පුළුවන් විදියට ඔයාගේ ගමන ඔයත් පුළුවන් උපරිමෙන්ම යන්න ✨* *ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න !* *ඔයා ඔයාව විශ්වාස කරන්න ! 💪🏻* *_හීන වෙනුවෙන් කට්ට කන හැමෝටම ජය ! ♥️_* > 𝖌𝖔𝖔𝖉 𝖒𝖔𝖗𝖓𝖎𝖓𝖌 💛 *#admin_saranya* *#morning_motivation* *Dream Flyers|🇱🇰*
❤️ 👍 ♥️ ❤‍🔥 💯 🫶 💕 💗 💞 😂 223

Comments