
The News Plus
February 9, 2025 at 10:34 AM
*ජල සැපයුමට බාධාවක් වියහැකියි – ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය*
දිවයින පුරා සිදුව ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම මණ්ඩලය සිය පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ.