
𝗗𝗿𝗲𝗮𝗺 𝗙𝗹𝘆𝗲𝗿𝘀 |🇱🇰
February 14, 2025 at 11:40 PM
*ඔයා මහන්සි වෙන තරමට ඔයාගේ හීන හැබෑ වෙයි !*
*ඔයා වැඩ කළොත් ඔයා එතනට යයි !*
*ඔයා වෙනුවෙන් ඉන්නේ ඔයා.....ඔයාගේ අනාගතේ වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි !*
*ඔයාගේ ජීවිතේ වගකීම් ගන්න ඕනි ඔයා , අවදානම් ගන්න ඕනි ඔයා....*
*ජීවිතේ විඳිනවාද , විඳවනවාද කියන එක තීරණය කරන්නේ ඔයා !*
*තව අවුරුදු 10 කින් ඔයා ඉන්න තැන තීරණය කරන්නේ, අද ඉන්න ඔයා !*
*ඔයා වෙනුවෙන් ගොඩක් අය ඇති....*
*ඒත් ඒ හැම කෙනාටම පුළුවන් ඔයාව ශක්තිමත් කරන්න විතරයි ;*
*මේ ගමන යන්න ඕනි ඔයා තනියම !*
*අමාරු තැන් දරාගන්න ඕනි ඔයා !*
*ලස්සන තැන් විඳින්න ඕනි ඔයා !*
*දවසක ඔයා දකින ලස්සන වසන්තයේ හිමිකාරයා වෙන්නෙත් ඔයා !*
*දවස උදා වෙද්දි ම අද දවස කොහොමද ගෙවෙන්න ඕනි කියන එක සැලසුම් කරගන්න ළමයෝ....✨*
*තත්පරයක්වත් නෑවතෙන්නේ නැතුව ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න....♥️"*
*Good Morning 💐*
*#admin_saranya*
*#morning_motivation*
*#dream_flyers |🇱🇰*
❤️
👍
🙏
♥️
🩷
✨
❤🔥
🌹
🌻
💖
279