The News Plus
February 9, 2025 at 03:22 PM
*🛑දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම නැවතත් අඩාල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා*
දිවයින පුරා විදුලිය ඇණහිටීමෙන් පසු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර තුන අක්‍රිය වීම නිසා ලෝර්ඩ් එක වැඩියි. Auto විදුලිය විසන්දි වෙනවා. අපිට එය පාලනය කරන්න වෙනවා..