❛❛ Foodies LK 🇱🇰 ❜❜
February 11, 2025 at 04:53 PM
Carrot Pancake
අවශ්‍ය ද්‍රව්‍ය
★ග්‍රේට්කරගත් කැරට් කෝප්ප 1
★පාන්පිටි කෝප්ප 1
★කුරුඳු කුඩු ස්වල්පයක්
★බේකින් පව්ඩර් තේහැඳි 1
★චොප්කරගත් වෝල්නට්ස් ස්වල්පයක්
★රස අනුව ලුණු
★කිරි කෝප්ප 1
★වැනිලා ස්වල්පයක්
★සීනි කෝප්ප 1/2
★බිත්තර 1
බෝල් එකකට පාන්පිටි, කුරුඳු කුඩු, බේකින් පව්ඩර්, ලුණු හා වෝල්නට්ස් ටික දාගන්න කැරට් ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකලා වතුර අයින් කරගන්න.
බෝල් එකකට කිරි හා වැනිලා දාලා කැරට් ටිකත් දාගන්න.
මේකට බිත්තරය හා සීනි දාලා හොඳට කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණය පිටි මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න.
පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් ගාලා බැටර් එකෙන් ටික ටික දාලා පෑන්කේක් හදාගන්න
https://whatsapp.com/channel/0029VabnQTBFcow86xOWuB1d
Share කරන්න React කරන්න.....💖
Foodies LK
❤️
👍
😋
21