The News Plus
February 11, 2025 at 06:49 AM
බිත්තර සහ කුකුළු මස්වල සිල්ලර වෙළපලේ මිල පහත බැස ඇති බව කුකුලන් ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරිකයින් පවසනවා.
බිත්තරයක මිල පවතින්නේ තිහට වඩා පහළ මට්ටමක.
සුපිරි වෙළඳසැල්වල කුකුළු මස් කිලෝවක මිල රුපියල් 750ත් 850ත් අතර මිලකට පවතින බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නේ.
අනෙකුත් සිල්ලර වෙළඳසැල්වල කුකුළු මස් මිල රුපියල් 900 දක්වා පහත වැටී ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.
සම රහිත කුකුළු මස් මිල පවතින්නේ රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිල ගණන්වලට.