
Foodies LK
February 14, 2025 at 01:32 PM
බේලිස් චීස් කේක්
( Baileys Cheese Cake )
අවශ්‍ය ද්‍රව්‍ය :-
🥯 ක්‍රීම් චීස් 500g
🥯 සිනී 350g
🥯 බිත්තර කහ මද 03
🥯 සවර් ක්‍රීම් 450g
🥯 විපින් ක්‍රීම් 1500g
🥯 බේලිස් ලිකර් 100g
🥯 ජෙලටීන් 70g
සාදා ගන්නා ආකාරය :- 🧑🍳
⭕ක්‍රීම් චීස් 500g සහ සීනී 350g හොදින් බීට් කර ගන්න.
⭕බිත්තර කහ මද එකින් එක එක් කර ගන්න.
⭕ සකසා ගත් මිශ්‍රණයට සවර් ක්‍රීම් එක් කර ගන්න.
⭕ පසුව විපින් ක්‍රීම් 1500g බීට් කර එකතු කර ෆෝල්ඩි කර ගන්න.
⭕ පසුව බේලිස් ලිකර් 100g සහ ජෙලටින් 50g මෙල්ට් කර එකතු කර ගන්න.
⭕
⭕ රින්ග් එකකට වැනිලා ස්පෝන්ජ් ලෙයර් එකක් දමා ගෙන පසුව සාද ගත් චීස් කේක් මිශ්‍රණය ඊට එකතු කර ගන්න.
⭕ මේ ආකාරයට සකසා ගත් බේලිස් චීස් කේක් ඔබේ ආදරණීයන් වෙත පිලිගන්වන්න.
Foodies LK
❤️
👍
💗
💟
😂
😚
🥹
55