💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 10, 2025 at 03:22 AM
*උඩරට ගිවිසුම✍* 🌻 අත්සන් කළ දිනය - *1815 මාර්තු 02* 🌻 අත්සන් කළ ස්ථානය - *මහනුවර මගුල් මඩුව* 🌻 ගිවිසුම කෙටුම්පත් කිරීම - *ජෝන් ඩොයිලි* 🌻 වගන්ති ගණන - *12* 🌻4 වන වගන්තිය - *රදළයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කිරීම පිළිබඳව* 🌻5 වන වගන්තිය - *බුදු දහම හා වෙහෙර විහාර ආරක්ෂා කිරීම පිළිබඳව* 🌻 ගිවිසුම අත්සන් කිරීම - *රොබට් බ්‍රවුන්රිග්* ( බ්‍රිතාන්‍ය රජු වෙනුවෙන්) 🌻 සිංහල රදළ ප්‍රධානීන් වෙනුවෙන් අත්සන් කළේ *❤‍🩹මොණරවිල කැප්පෙටිපොළ* *❤‍🩹 මඩුගල්ලේ දිසාව* *❤‍🩹 ඇහැලේපොළ අදිකාරම්* *❤‍🩹ගලගම දිසාව* *❤‍🩹දූල්ලෑව දිසාව* 🌻ගිවිසුමේ ප්‍රතිඵලය - *ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් වීම* 🌻 උඩරට ගිවිසුම අත්සන් කළ සමයේ බ්‍රිතාන්‍යයේ සිටි රජු - *||| වන ජෝර්ජ් රජු* Admin yasuu✍️🍃
❤️ 👍 12

Comments