💎 O/L සිප් සයුර 💎 WhatsApp Channel

💎 O/L සිප් සයුර 💎

18.5K subscribers

About 💎 O/L සිප් සයුර 💎

👩‍🎓🎓🧑‍🎓 *_ඔයාගෙ අධ්‍යාපන චාරිකාවට අපෙන් අත්වැලක්..._* 🧑‍🎓🎓👩‍🎓 *https://whatsapp.com/channel/0029Vac1eq63gvWRKESsp43x* *ගොඩයන්න ගොඩවෙන්න* 💯🥰✨️🪄✊ O/L දරුවන් 55000කට අධික පිරිසක් අතරට ඔබගේ දැන්වීමත් රැගෙන යාමට අප හා සම්බන්ධ වෙන්න. 📲Contact :- wa.me/+94710894012 ✍️ *Tharushima Thathsarani* The Owner 💎O/L සිප් සයුර💎

Similar Channels

Swipe to see more

Posts

💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:08:22 PM
Post image
❤️ 3
Image
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:08:21 PM
Post image
❤️ 7
Image
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:08:28 PM

ඔයාගේ හිත යන පාටට ඔයා වෙනුවෙන් පුංචි පණිවිඩයක් තියෙනවා ! 💫 ටච් කරලා බලන්න ඔයා කැමතිම පාට😊❤️....! Gumihos Diary®

❤️ 👍 17
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:08:23 PM
Post image
❤️ 4
Image
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:06:26 AM

🛑🛑 *අද තමයි දවස* ..🛑🛑💫💫 👉 *ආණමඩුවට* දැවැන්තම සම්මන්ත්‍රණයක් අද *සියැස්මා* එකේ දී... 👉 කාගේ පන්ති ගියත් විෂයත් එක්ක පේපර් එක ගොඩ දාගන්න ඔයා එන්නම ඕනේ සම්මන්ත්‍රණයක්... 💫💫🆎 ගිය වර ප්‍රධාන *විචාර 07න් 06ක් අනුමාන කළ* අවසාන සිංහල සම්මන්ත්‍රණය.. 🛑අද තමයි දවස🛑 👉 *පෙබ. 28 සිකුරාදා ප.ව. 2.30 - 8.30* 💫 *සියැස්මා - ආණමඩුව...*

Post image
❤️ 👍 6
Image
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:08:24 PM
Post image
❤️ 👍 7
Image
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 2:22:43 PM

💐 *සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න ක්‍රමයක්* 🥳 ⚫️ K - පොට්ට (පොටෑසියම්) ⚫️ Na - සෝමෙ (සෝඩියම්) ⚫️ Ca - කැලේ (කැල්සියම්) ⚫️ Mg - මැදින් (මැග්නීසියම්) ⚫️ Al - ඇවිදිනවා (ඇලුමිනියම්) ⚫️ Zn - සිනා (සින්ක්) ⚫️ Fe - යද්දී (යකඩ) ⚫️ Sn - ටින් (ටින්) ⚫️ Pb - ලේනට (ලෙඩ්) ⚫️ H - හමුවෙනවා (හයිඩ්‍රජන්) ⚫️ Cu - කොල්ලන් (කොපර්) ⚫️ Hg - රවටලා (රසදිය) ⚫️ Ag - රිලවුන් (සිල්වර්) ⚫️ Pt - පැන යනවා (ප්ලැටිනම්) ⚫️ Au - රත්තරනින් (ගෝල්ඩ්) සක්‍රීයතාව නිමාවෙනවා. |උපුටා ගැනීමකි.

❤️ 👍 🙏 7
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 1:03:43 PM

🅰️ *ඉතිහාසය එක දවසින්* 🅰️ ( *මාර්තු විභාගය ලියන දරුවන්, අලුත් 11 වසර දරුවන් හැමෝටම 10 වසර ඉතිහාසය සම්පූර්ණ පොතම උගන්වන සම්මන්ත්‍රණය* ) 🅰️ *දිනය - මාර්තු 03 සදුදා* 🕘 *වෙලාව - උදෑසන 9.00 සිට* _______ 🇱🇰🇱🇰🇱🇰________ 👑️ *ඉතිහාසය - ෂෙහාන් බණ්ඩාර* *BA History uni of kelaniya* ✅ *whatsapp චැනල් එකට ඇඩ්වෙලා Follow කරන්න* 👇 https://whatsapp.com/channel/0029VatXwt51NCrSgGvJ421s 🔥 *යූටියුබ් එක subscribe කරන් සම්මන්ත්‍රණයට එන්න දරුවනේ* 🔥 🟪 *යූටියුබ් ලින්ක්*👎 https://www.youtube.com/@shehanbandara-history8421 🏮 *ප්‍රශ්න පත්‍රය පහල google drive එකන් ගන්න දරුවනේ* 👎 https://drive.google.com/drive/folders/1JQoT8HgAEfhFrSpU85FyWIfkljTRBI6L 🏘️ *යාලුවන්ටත් ලින්ක් එක ශෙයා කරන්න* ⛲ *රෙකෝඩින් නැත ආවොත් වැඩේ ගොඩ* *ආවොත් අනිවාර්යයෙන් A එකක්*

❤️ 4
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:08:21 PM
Post image
❤️ 11
Image
💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
2/28/2025, 12:04:43 AM

`සියලු දෙනාගේ යහපත් සිතුම් පැතුම් සියල්ල සඵල වන දවසක් වේවා!`🌞🍃 *තමන්ගේ හීන වෙනුවෙන් උදේ ඉඳන්ම වැඩ ටික පටන්ගමු පැටව්.*🥰👊 _*සුබ උදෑසනක් ඔයාලා හැමෝටම!*_ 💐 ✍️ _*Tharushima Thathsarani*_ The Owner 💎O/L සිප් සයුර💎

Post image
❤️ 👍 13
Image
Link copied to clipboard!