
💎 O/L සිප් සයුර 💎
February 11, 2025 at 12:06 AM
ඔයා අද මහන්සි වෙන්නෙ ඔයා වෙනුවෙන් විතරක් නෙවි👊
ඔයා වටේ ඉන්න හැමෝම වෙනුවෙන්☺️.....
හීන ඇති,
සමහර විට එවා එපා වෙනවත් ඇති.
ඒත් අත් හරින්න එපා✋.....
ඔයා දිනනකන් දෙන්නෙක්👨👩👧👦
බලාගෙන ඉන්න නිසා.....
ඔයාගෙ උපරිම උත්සාහයෙන්
කරන්න ඔයා කරන හැම දෙයක්ම....💪🤙
All The Best...🤝💟
Chalani
❤️
👍
49