💎 O/L සිප් සයුර 💎
💎 O/L සිප් සයුර 💎
February 12, 2025 at 10:27 AM
*____10,11 සිංහල පෙළ පොත්වල හමුවන ග්‍රන්ථ හා ඒවායේ කතුවරු____* *_2nd part 〽️* 31. ජයතිස්ස සහ රොස්ලින් = පියදාස සිරිසේන 32. ගම්පෙරළිය = මාර්ටින් වික්‍රමසිංහ 33. කරුමක්කාරයෝ = ගුණදාස අමරසේකර 34. සුන්නද්දූලි = අජිත් තිලකසේන 35. හෙයියම්මාරුව = ඒ. වී. සුරවීර 36. වඩබාගින්න = අනුලා විජයරත්න මැණිකේ 37. හෙවනැල්ල= සිරි ගුණසිංහ 38. සුභාෂිතය = අලගිය වන්න මුකවෙටි තුමා 39. වෙසක් පහන = ජී බී සේනානායක 40. ගමන = ජී බී සේනානායක 41. තලමල පිපිලා = ජයලත් මනෝරත්න 42. Village in the jungle = ලෙනාඩ් වුල්ෆ් 43. බැද්දේගම = ඒ. පී. ගුණරත්න 44. The monkey = චූ චෙන් එන් 45. Savage sanctuary = A.L. ස්පිටල් 46. නිදහසේ දැහැන = එස් මහින්ද හිමි 47. ලංකා මාතා =එස් මහින්ද හිමි 48. කව්මින = එස් මහින්ද හිමි 49. කව්මුතු = එස් මහින්ද හිමි 50. ළමා කව් කළඹ = එස් මහින්ද හිමි 51. ඔවා මුතු = එස් මහින්ද හිමි 52. නන්දන ගීත = එස් මහින්ද හිමි 53. ජාතික තොටිල්ල = එස් මහින්ද හිමි 54. කුණාටුව = H M කුඩලිගම 55. ඈ = H M කුඩලිගම 56. එකෝමත් එක රටක = H M කුඩලිගම 57. සංවාදය = H. M කුඩලිගම 58. අමා වතුර = ගුරුළුගෝමි 59. මළගිය ඇත්තො = මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර 60. මළවුන්ගේ අවුරුදු දා = මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ _Created by,_ _Admin Saranya ❤️✨_
❤️ 👍 🙏 15

Comments