🧑🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
February 14, 2025 at 01:31 AM
*ජීවිතයත් හරියට පොතක් වගේ...* 📖🧏🏻♀️
*සමහර පරිච්ඡේද දුකයි...* 😥🥀
*සමහර පරිච්ඡේද සතුටුදායකයි...* 🤗❤️
*සමහර පරිච්ඡේද සිත් ගන්නා සුළුයි...* 🥰💖
*සමහර පරිච්ඡේද භයංකාරයි...* 😑❤🩹
*`නමුත් ඔබ පිටුව හරවන්නේ නැත්තන් ,`*
*`ඊළඟ පරිච්ඡේදයේ ඇති දේ දැන ගන්න වෙන්නේ නෑ...`* 😌✊🏻💗
*සුභ දවසක් සියලු දෙනාට...* ☀️🍃
*Good morning everyone...* ☀️🍃
> *@𝒏𝒊𝒎𝒎𝒊...* ✍🏻💕
❤️
👍
👊
💗
💪
🩷
34