
🧑🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
18.9K subscribers
About 🧑🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
😇 *_"වෙනස් විදියට හිතන්න.. ජීවිතය දිනන්න.. එකතු වෙන්න...!"_* 🪻 _👨🎓 ඉගෙන ගන්න කැමති හැමෝටම... 📚🫶_ *සාමාන්‍ය දැනීම ❤ | ප්‍රශ්න හා IQ Tests 🧡 | A/L & O/L Short Notes 💚 | O/L & A/L Papers 💙 | Motivations 💛 | Travelling 🤎 |* _තව ගොඩක් දේවල් අපෙන්...🥰💗_ _Always be wise_👊🔎 _Contact For Paid Promotion...💭_ https://wa.me/message/6YNVUJNCZN74G1
Similar Channels
Swipe to see more
Posts

🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 ◑ *Bio Maths ළමයි වෙනුවෙන්ම වෙන් උන එක 𝙒𝙃𝘼𝙏𝙎𝘼𝙋𝙋 𝘾𝙃𝙀𝙉𝙉𝘼𝙇 එක....* □💎 > ◈™️🦠This is special for Bio Maths students. *ඔයාලට අවශ්‍ය*👇 ◈ 𝚂𝙷𝙾𝚁𝚃 𝙽𝙾𝚃𝙴𝚂 ◈ 𝙵𝚁𝙴𝙴 𝚂𝙴𝙼𝙸𝙽𝙴𝚁𝚂 ◈ 𝚂𝚃𝚄𝙳𝚈 𝚃𝙸𝙿𝙴𝚂 ◈ 𝙾𝙽𝙻𝙸𝙽𝙴 𝙲𝙻𝙰𝚂𝚂𝙴𝚂 𝙻𝙸𝙽𝙺𝚂 ◈ 𝚃𝚄𝚃𝙴𝚂 𝚎𝚌𝚝..... _*වෙන කවුරුත් කරන්නේ නැති.ඔයාලගේ අද්‍යාපනය වෙනුවෙන්ම වෙන් උනු වැඩත් තියෙනවා....🩷*_‼️ > ◈ කාල සටහනකට අනුව ඒ ඒ විශයන් සදහා වෙන් වූ විශේෂිත වැඩසටහන්... > ◈ ඔන්ලයින් ටෙස්ට් මගින් චැනල් එකේ ළමයි රෑන්ට් කරනවා...🔝 *මේ වගේ සුපිරි වැඩ ගොඩාරියක් තියේ..*😍 *ඔයත් ඇවිල්ලා බලන්න...👁️🗨️©️* https://whatsapp.com/channel/0029VaxbDbJ8qIzuXKCwti2m > Biomatics A/L 💫🔥

*ඔයාට වැදගත් වෙන සමාන පද 100ක්...* 🦋❤🩹

*🙀 හිරෝෂිමා සෙවණැලි...!* _💣 ඇමරිකාව හිරෝෂිමාවට පරමාණු බෝම්බය හෙළන විට, පිපිරුමේ තීව්‍රතාවය කෙතරම් තීව්‍රද යත්,_ * _🥺 එය මිනිසුන්ගේ සහ වස්තූන්ගේ සෙවණැලි පවා ස්ථිරවම පොළොවට පුළුස්සා දැමීය.💨_ > *📚The Knowledge Gate✅| Sri Lanka 🇱🇰✓*


*දිවි මගට එළිය දෙන දහම් පද* 🌺 ධම්මපදය සූත්‍ර පිටකයේ , ඛුද්දක නිකායට ඇතුළත් කෘතියකි. 🌺 මෙහි වග්ග 26ක් ඇති අතර ගාථා 423 ක් ඇත. 🌺 නිධාන කතා දෙසිය 299 කි. 🌺 බෞද්ධයාගේ අත්පොත (හස්ත සාර ග්‍රන්ථය) ලෙසද මෙය හඳුන්වයි. *🍁 ගාථාව 01 :* _අක්කොච්චි මං අවදි මං_ _අජිනි මං අහාසි මේ_ _යේ තං උපනයිහන්ති_ _වේරං තේසං න සම්මති_ > අසවලා මට බැන්නේය , පහර දුන්නේය, මා පැරදුවේය, මා සතු දේ පහර ගත්තේය යැයි යම් කෙනෙක් ක්‍රෝධය නැවත සිතේ බඳින විට වෛරය නොසන්සිඳේ. *🍁 ගාථාව 02 :* _අක්කොච්චි මං අවදි මං_ _අජිනි මං අහාසි මේ_ _යේ තං න උපනයිහන්ති_ _වේරං තෙසුපසම්මති_ > අසවලා මට බැන්නේය. පහර දුන්නේය. මා පැරදුවේය. මා සතු දේ පැහැර ගත්තා යැයි යම් කෙනෙක් ක්‍රෝධය නැවත සිතේ නොබඳි නම් ඔහුගේ වෛරය සංසිඳෙයි. *🍁 ගාථාව 03 :* _නතං කම්මං කතං සාදු_ _යං කත්වා අනුතප්පති_ _යස්ස අස්සුමුඛෝ රෝදන්_ _විපාකාං පටිසේවතී_ > යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද යමක විපාකය කඳුළු පිරි මුහුණේ යුතුව අඬමින් විඳින්නට සිදුවේද එබඳු දේ නොකිරීම යහපත්ය. *🍁 ගාථාව 04 :* _තංච කම්මං කතං සාදු_ _යං කත්වා නානුතප්පති_ _යස්ස පතිතෝ සුමනෝ_ _විපාකං පටිසේවතී_ > යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිවේද එබඳු ක්‍රියාවල නිරත වීම යහපත්ය. *🍁 ගාථාව 05 :* _අත්තනාව කතං පාපං_ _අත්තනා සංකීලිස්සති_ _අත්තනා අකතං පාපං_ _අත්තනාව විසුජ්ජති_ _සුද්ධි අසුද්දී පච්චත්තං_ _නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ_ > යමෙකු පව් කළොත් එයින් ඔහුම කෙලෙසෙන්නේය. යමෙකු පව් නොකලොත් එයින් ඔහුම පිරිසිදු වන්නේය. පිරිසිදුකම හා අපරිසිදුකම පවතින්නේ තමා කෙරෙහිමය. එක් අයකුට තවත් අයෙකු පිරිසිදු කළ නොහැකිය. *🍁 ගාථාව 06 :* _සූකරාණි අසාධූනි_ _අත්තනෝ අහිතානිච_ _යං වේ හිතං ච සාදුන් ච_ _තං වේ පරම දුක්කරං_ > තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසුය. යම් දෙයක් තමාට වැඩදායක ද යහපත පිණිස හෝ පවතීද එවැනි දේ කිරීම ඉතා අපහසුය. *🍁 ගාථාව 07 :* _අචරිත්වා බ්‍රහ්මචරියං_ _අලද්දා යොබ්බ නේ ධනං_ _ජින්නකොච්චාවඡායන්ති_ _ඛීණ මච්චේව පල්ලලේ_ > ඇතැම් අය තරුණ වයසේ දී උසස් පිළිවෙත් වලද නොහැසිර ලබාගත හැකි ධනයද නොලැබ මහලු වූ පසු මසුන් නෑති දිය හිඳුණු විලක් දෙස බලා දුක් වන කොස්වාළිහිනියන් මෙන් තැවෙති. *🍁 ගාථාව 08 :* _අචරිත්වා බ්‍රහ්මචරියං_ _අලද්දා යොබ්බනේ ධනං_ _සෙන්ති චාපාතිඛීනාව_ _පුරාණානි අනුත්ථූනන්_ > ඇතැම් අය තරුණ වයසේ දී ලබාගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නොලැබ බඹසර නොහැසිර මහලු වූ පසු පේරකරන ලද යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලමෙන් ශෝකයෙන් සුසුම් ලමන් සිටිති. *🍁 ගාථාව 09 :* _උට්ඨානවතෝ සතිමතෝ_ _සුචිකම් මස්ස නිසම්මකාරීනෝ_ _සංඥතස්සච ධම්ම ජීවිනෝ_ _අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති_ > උත්සාහවන්ත, සිහියෙන් යුතු, පිරිසිදු ක්‍රියා ඇති, විමසා ක්‍රියාකරන, මනා හික්මීමක් ඇති, දැහැමින් ජීවත්වන, අප්‍රමාද අයගේ කීර්තිය වඩයි. *🌀 ධම්මපදයේ වැදගත්කම* 1. මානසික අසහනයක්, ගැටලුවක් ඇතිවූ විටෙක කම්පාවල පත් නොවී දිරිමත්ව ජීවිතය පවත්වා ගැනීමට 2. අපට යා යුතු මඟ නොයා යුතු මඟ පෙන්වා දෙයි. එය ජීවිතය කෙරෙහිය බලපාන ආකාරය හා සිත හික්මවා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරයි. 3. අප මුහුණ පාන කරදර හිරිහැර ගැටලුවලට බලපාන සැබෑ හේතු දැනගෙන ඒවා ඉවත් කරගන්නා මාර්ගය එහි පෙන්වා දී තිබේ. 4. අප සිතේ ස්වභාවයත් එය ජීවිතය කෙරෙහි බලපාන ආකාරය හා හික්මවා ගැනීමේ වැදගත්කම පැහැදිලි කර දේ 5. එහි අඩංගු දහම් කරුණු කාල දේශසීමා ජාති ආගම් ආදී කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට පරිහරණය කළ හැකි වේ. Created by, ~ admin Saranya ♥️

𝗕𝗜𝗢 𝗠𝗔𝗧𝗛𝗦 🧪 *කරන ළමයි පිස්සුවෙන් වගේ මේ දවස් වල හොයන චැනල් එක...🩺* > Biomatics A/L 💫🔥 *ලින්ක් එක අයින් කරන්න කලින් ටග්ගාලා එන්න...😍* *ඔයා 𝗔/𝗟 වලට 𝗯𝗶𝗼 𝗺𝗮𝘁𝗵𝘀 කරන්න කැමැත්තෙන් හිටියත් එන්න ඇවිල්ලා බලන්න..😍◑*

*👊 මොළය කළමනාකරණය කළ ඉලක්ක වලට කැමතියි.🎯🧠* _🥲 ඔබ විශාල කාර්යයකින් stress වී ඇත්නම්, එය කුඩා පියවරවලට බෙදන්න. ඒ සෑම එකක්ම සම්පූර්ණ කිරීමෙන් ඔබේ මොළයට අභිප්‍රේරණ ශක්තියක් ලැබේ. 🧠❤️🔥_ * _ඔයත් වැඩ ගොඩක හිර වෙලානම් ඉන්නේ, කරන්නේ මොකක්ද හිතාගන්න බැරුවනම් ඉන්නේ, මුලින්ම plan එකක් හදාගන්න. පොඩි පොඩි කොටස්වලට කඩාගන්න ඔයාගේ ලොකු වැඩේ. 😌📚_ > *📚The Knowledge Gate✅| Sri Lanka 🇱🇰✓*
