🧑‍🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
🧑‍🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
February 14, 2025 at 10:04 AM
*පෙබරවාරි 14 කියන්නේ ආදරවන්තයින්ගේ දිනය...💞* > ඇයි මේ දවසට ආදරවන්තයින්ගේ දිනය කියලා කියන්නේ කියලා. 🤷‍♂️ *👉 වැලන්ටයින් කියන්නේ ක්‍රිස්තියානි පූජකවරයෙක්.* ✝️ _°• ක්‍රි.ව.3 සියවසේ රෝමය පාලනය කළ රජුට ඕනවුණාලු තම රාජ්‍ය විශාල කරගන්න.ඒනිසා ඔහු වැසියන්ට අණ කරා හමුදාවට බැඳෙන්න කියලා.විවාහක අයට වඩා තනිකඩ අය ඉන්න එක හමුදාවට ශක්තිමත් බාවයක් ලැබෙයි කියා හිතපු රජු රටවැසියන්ට විවාහ වීම තහනම් කරා.වැලන්ටයින් පියතුමත් හිටියේ මේ කාලේ.එයා දැක්කා මේ නිසා අසරණ වුණු තරුණ තරුණියන්._💔 *වැලන්ටයින් පියතුමා ආදරේ කරන තරුණ යුවල් හොරෙන්ම විවාහ කළා.මේක වැඩි කලක් කරන්න වුණේ නෑ. පියතුමා හිරභාරයට පත් වුණා.පසුව රජුගේ නියෝග පිළිනොපැඳීම නිසා පෙබරවාරි 14 වෙනිදා හිස ගසා මරා දැමුවා.* 😥 _පසු කාලීනව ක්‍රිස්තියානු සභාව ආදරවන්තයින්ගේ සාන්තුවරයා විදියට වැලන්ටයින්තුමාව හඳුන්වලා තියෙනවා. ආදරවන්තයින්ට කළ සේවය නිසා වැලන්ටයින් තුමා මියගිය දිනය වැලෙන්ටයින් දිනය ලෙස නම් කළා._ 🙃💗 ❗ `මේ කතාවේ තව සිද්ධි තියෙනවා. සාරාංශය තමයි මේ.ලංකාවට නම් මේක 1990 න් පස්සේ තමා මේක ඇවිත් තියෙන්නේ...`🔅 > *📚The Knowledge Gate✅| Sri Lanka 🇱🇰✓* > Copied from Facebook
❤️ 👍 💀 💓 💪 57

Comments