🧑‍🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
🧑‍🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
February 14, 2025 at 03:30 PM
*ඔයාලා දන්නවාද?* 🤷‍♂️ _1948 දී ලංකා රුපියලක් ඩොලර් සත 30 ට සමාන විය. (1LKR= 0.30$) මෙයින් අදහස් කරන්නේ රුපියලක් මිලදී ගැනීමට ඩොලර් සත 30 ක් අවශ්‍ය වූ බවයි. නමුත් අද(2025/01/12) වන විට ශ්‍රී ලංකා රුපියලක් මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් ශත 0.0034 ක් ප්‍රමාණවත් වේ._ 🫢 > *📚The Knowledge Gate✅| Sri Lanka 🇱🇰✓*
😢 😮 😂 😷 🙏 🫢 37

Comments