
🧑🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
February 16, 2025 at 02:16 AM
*💔කෙනෙක් අසරණ උන වෙලාවක ඔයාට පිහිට වෙන්න පුලුවන්කම තියේනම් පිහිට වෙන්න...*❣️🫂
`අහක බලා ගෙන යන්න එපා!!`🥺🥺
_මොකද ඒ අසරණකමට පත් වීම හෙට දවසේ සිද්ද වෙන්නේ කාටද කියලා කවුරුත්ම දන්නේ නෑ.💔_
> උපුටා ගැනීමක්
*°•• 🌞 සුභ උදෑසනක් හැමෝටම...! 🌾🌻*
*°•• 🌞 Good Morning Everyone...! 🌾🌻*
❤️
😮
🥰
19