🧑🎓The Knowledge Gate✅| ꜱʀɪ ʟᴀɴᴋᴀ 🇱🇰 ✓
February 16, 2025 at 06:49 AM
*🧐 මේ රූපය දිහා බලන්න.🫵👀*
> _🫰මේ රූපය ඔයාට පේන්නේ සර්පිලාකාරව වෙන්න ඇති._
*ඒත් ඒක එහෙම නෑ.හොඳට බලන්න මේකෙ තියෙන්නේ නිකන්ම රවුම් ටිකක් විතරයි.* 😕
_🧠ඒත් මොළේට එක පාරටම පේන්නේ එක තැනකින් පටන් අරන් ඇතුළට යන රේඛාවක් වගේ.ඒකට හේතුව ඒ රවුම්වල ස්වරූපය හැමතැනම එක වගේ නොවීම.._ 🌀
`මොළයත් අවුල් වෙලා..` 🫠🧠
> *📚The Knowledge Gate✅| Sri Lanka 🇱🇰✓*
😮
👍
❤️
😂
😵💫
😢
🥴
🤢
🤥
🤭
50