🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
January 24, 2025 at 07:49 AM
*ඔයාගෙ හමත් අව්වට ගිහින් අදුරු වෙලා නම් මේ පැක් එක අනිවාරෙන්ම ට්‍රයි කරන්න.*🌻💖 --- *`අවශ්‍ය වෙන්නෙ:-`* 💛 *තක්කාලි යුෂ* 💛 *මී පැනි* 💛 *කස්තුරි කහ* 💛 *රෝස් වෝටර්* --- *`සාදාගන්නා ආකාරය:-`* 1. 💛 *මුලින්ම* කරන්න ඕන තක්කාලි කුඩා කෑලිවලට කපාගෙන ඒකෙන් එන යුෂ තේ හැදි 1 ප්‍රමාණයක් අරගෙන පිරිසිදු බාජනයකට දාන්න. 2. 💛 *කස්තුරි කහ* තේ හැදි 2 ඒකටම එකතු කරගන්න. 3. 💛 *මී පැනි* තේ හැදි 1 එකතු කරගන්න. 4. 💛 මේ ටික හොඳට මික්ස් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට *රෝස් වෝටර්* හෝ වතුර දාලා *පේස්ට්* එකක් වගේ හදාගෙන *ෆේස්* එකේ ඇප්ලයි කරගන්න. 5. 💛 විනාඩි 20 කාලයක් තියලා සෝදලා *ටෝනර්* කරන්න. --- ⭕ *අව්වෙ ගමන් බිමන් යනවනම්* SPF 50+/60+ සන් ක්‍රීම් එකක් අනිවාරෙන්ම පාවිච්චි කරන්න. 🌞 *සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නෙත්* අව්වට යන්න පැය බාගෙකට කලින්. --- 💖 *අපෙ fb චැනල් එකත් තාම ෆලොව් කරල නැති අය ෆලොව් කරන් යන්න!* [Facebook Channel](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨
❤️ 👍 👻 🖤 😍 😢 😮 41

Comments