🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻 WhatsApp Channel

🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻

13.2K subscribers

About 🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻

_ ස්වාභාවිකව ලස්සනවෙන්න කැමැත්තෙන් ඉන්න ඔයාට. යාලුවන් අතරෙත් ˢʰᵃʳᵉ කරමු🥰_̶ _̶▁✨ _𝚂𝚊𝚢𝚕𝚒𝚎 🪻▁_̶ _̶̶`̶...|̶|🌼🍂..||̶..|̶|🌹💗🍃..||̶`̶_̶ Whatsapp Channel https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q _`̶̶..||🍂💗🌼..||`̶_̶ _̶━━━━━━━━━━━━━━━━━━━━━━━_̶ Fb page https://www.facebook.com/profile.php?id=100068114672887 tio tok page https://www.tiktok.com/@saylie.natural?_t=8qJjhvngL3c&_r=1

Similar Channels

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ WhatsApp Channel

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

Crystal WhatsApp Channel

Crystal

·┈─•˙✧˖𝗕𝗔𝗕𝗬𝗠𝗢𝗡𝗦𝗧𝗘𝗥 𝗚𝗔𝗟𝗘𝗥𝗬•˙✧˖°📷 ༘ ⋆ WhatsApp Channel

·┈─•˙✧˖𝗕𝗔𝗕𝗬𝗠𝗢𝗡𝗦𝗧𝗘𝗥 𝗚𝗔𝗟𝗘𝗥𝗬•˙✧˖°📷 ༘ ⋆

ˢᴸᴼᵀ ᴾᴾ'ᴬ² ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ

ᴾᵒˡᵃ ᴾᵒˡᵃ'ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ ᴾᵒˡᵃ'

وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ🤍📿. WhatsApp Channel

وَاذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ🤍📿.

Plataforma Guacurarí WhatsApp Channel

Plataforma Guacurarí

ꘓꘓִ  ֹ  ִ 𝓡𝗲𝗌̼ᨵׁׅׅմ𝗿_𝗰͜ᥱ̈͜𝘀  ֹ  აა  ׄ 𔓕 WhatsApp Channel

ꘓꘓִ ֹ ִ 𝓡𝗲𝗌̼ᨵׁׅׅմ𝗿_𝗰͜ᥱ̈͜𝘀 ֹ აა ׄ 𔓕

ᰍ ֵ ֹ ƚhᧉׅ ᥍꯭ׄıׄი᥍꯭ׄ sticker kpop x long text, haechan nct ׄ 𓄯̸ ִ

NowThis WhatsApp Channel

NowThis

ᵇᴼᴷᴱᴾ ᵇᴼᴷᴱᴾ ᵇᴼᴷᴱᴾ ᵇᴼᴷᴱᴾ ᵇᴼᴷᴱᴾ ᵇᴼᴷᴱᴾ ˡⁱⁿᵏ ᵇᴼᴷᴱᴾ ᵏᵁᴹᴾᵁᴸᴬᴺ ˡⁱⁿᵏ ᵇᴼᴷᴱᴾ ˡⁱⁿᵏ ᵛᴵᴰᴱᴼ ᵇᴼᴷᴱᴾ

ABP News WhatsApp Channel

ABP News

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ, WhatsApp Channel

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ,

ׅ    ֺ    ⌗  ۪    𝗖ᩘ𝗔𝗡͜𝗔𝗟  ׁ   🌶̷  ׅ    𝗔͜𝗘  ֹ WhatsApp Channel

ׅ ֺ ⌗ ۪ 𝗖ᩘ𝗔𝗡͜𝗔𝗟 ׁ 🌶̷ ׅ 𝗔͜𝗘 ֹ

ˢᴸᴼᵀ ˢᴸᴼᵀ'ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ ˢᴸᴼᵀ,

Swipe to see more

Posts

🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
6/22/2025, 7:56:41 AM

*🌞 දවසට එක වතාවක් මේ ට්‍රීට්මන්ට් එක කරාම ඇති!* අව්වට ගොඩාක් මුහුණ දෙන කෙනෙක් නම්, නැත්නම් අව්වෙ ගිහින් ආවට පස්සේ මුහුණ අදුරු වෙලා තියෙනවනම්😓 මේ *අයිස් ෆේස් ට්‍රීට්මන්ට්* එක කරලා බලන්න. 🔥❄️ එවෙලාවේම මුහුණේ වෙනසක් ඔයාලට බලාගන්න පුළුවන්! 🪞✨ *🥣 අවශ්‍ය දේවල්:* 🧊 අයිස් කැට 🍋 දෙහි හෝ ලෙමන් පෙති කිහිපයක් 🥒 පිපිඤ්ඤා පෙති කිහිපයක් *👉 භාවිතා කරන්නේ මෙහෙමයි:* වතුර දාපු බොල් එකක් අරගෙන ඒකට අයිස් කැට, ඉහත කියපු සියල්ල එකතු කරගෙන වීඩියො එකෙ පරිදි සිදුකරන්න. *💫 ලැබෙන ප්‍රතිඵල:* 🌼 පැහැපත් නිරෝගී සමක් 🌼 මුහුණේ සහ ඇස් අවට ඉදිමුම් අඩු වීම 🌼 අව්වට අදුරු වුණු සම පැහැපත් වීම 🌼 කුරුලෑ තත්ව පාලනය 🌼 ආතතිය මගහැරීම 🌼 මේකප් කිරීමට පෙර භාවිතා කළහොත්, දිගු වේලාවක් පවත්නා ගැනිමෙ හැකියාව. *Fb Page*: [Facebook](https://www.facebook.com/profile.php?id=100068114672887) *Whatsapp Channel*: [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- *𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨*

❤️ 👍 ♥️ 💚 😂 😃 😍 🩵 23
Video
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
5/22/2025, 2:34:53 AM

ස්වබාවික බ්ලිචින් ෆේස් පැක් එක 😯 බීට්රූට් කියන්නෙ ස්වබාවික බ්ලිචින් එකක්. සම පැහැපත් කරවන්න ගොඩක්ම උදව් වෙන දෙයක් තමයි බීට්රූට්. බීට්රූට් ෆෙස් පැක් එකට අවශ්‍ය වෙන්නෙ:- ✨බීට්රූට් පව්ඩර් තේ හැදි 2 ✨තක්ලාලි යුශ තේ හැදි 1 ✨මි පැනි තේ හැදි 1 මුලින්ම බීට්රූට් පව්ඩර් තේ හැදි 2 දාගන්න.(ගෙදරම බීට්රූට් පව්ඩර් එක හදාගන්න විදිය මන් චැනල් එකෙ දාලා තියෙන්නේ චැනල් එකෙ උඩට ගිහින් බලන්න) ඒකටම තක්කාලි යුශ තේ හැදි 1(බ්ලෙන්ඩර් කරලා අරගන්න), ඒකටම මී පැනි තේ හැදි 1 එකතු කරගෙන හොදින් මික්ස් කරගන්න.අවශ්‍ය ප්‍රමාණයෙන් වතුරත් එකතු කරගන්න.ගොඩාක් වතුර එකතු කරගන්න එපා. මෙ ඔක්කොම මික්ස් කරගෙන ඔයාලා මූන පිරිසිදු කරගෙන ෆේස් පැක් එක ආලෙප කරලා විනාඩි 20 තියලා හෝදන්න. මේ පැක් එක දීර්ඝකාලීනව පාවිච්චි කරොත් පැහැපත් සමක් ලබාගැනිමට උදව් වෙනවා.🥰 *Fb Page*: [Facebook](https://www.facebook.com/profile.php?id=100068114672887) *Whatsapp Channel*: [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- *𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨*

❤️ 👍 😂 🌹 🌼 😢 😘 😮 139
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/27/2025, 2:53:12 PM

මේ දවස්වල ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි අව්වට හම අදුරු වෙන එක. 👀 ඒකට කරන්න පුළුවන් ලේසිම ට්‍රීට්මන්ට් එකක් තමයි අද කියන්න යන්නෙ. වැඩි දෙයක් ඕන වෙන්නැති නිසා හැමෝම මේක ට්‍රයි කරන්න! 💯 1️⃣ *තක්කාලි* ගෙඩියක් අරගෙන හොදට සෝදලා බාගයක් කපාගන්න. 🍅 2️⃣ *කපාගත්* තක්කාලි බාගෙක ප්‍රමාණය අරගෙන, ඒකට උඩින් *කෝපි කුඩු*, *සීනි*, *මී පැනි* දාගන්න. ☕🍯 3️⃣ ඒක හොදට මිශ්‍ර කරලා, ඔයාගෙ *මුලු මූනෙම* ස්ක්‍රබ් කරගන්න. 4️⃣ ස්ක්‍රබ් කරන්න ඕන උඩු අතට රව්මට විනාඩි 2-3 🌟 5️⃣ *ඒක ඔයාට ෆුල් බොඩි එකටම කරන්න පුලුවන්*. ✨ 🌿 අමතර වාසියක්: *තක්කාලි* ඔබේ සමේ වර්ණය සහ පැහැපත්කම වැඩි කරනවා! වැදගත් 👇 ♥️ තක්කාලි ඇලජි අය තක්කාලි වෙනුවට කෝමාරිකා ඉත්තක් ගන්න. ♥️ සීනි ගොඩාක් ලොකු කැට කැට වගෙ නම් ටිකක් බ්ලෙන්ඩර් කරලා ගන්න. [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨

Post image
❤️ 👍 😂 ♥️ 🥰 32
Image
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/27/2025, 2:50:55 PM

*💯 නිකන් නෙමි සාක්ශිත් එක්කම එයාගෙ ප්‍රතිපල බලන්න* 💯 *ජනවාරි 4* තමයි එයාට ඕඩර් එක ලැබුනෙ. අද (ජනවාරි 15) වෙනකොට එයාගෙ කොන්ඩෙ යන එකත් නතර වෙලා, කොන්ඩෙ වැවෙන්න පටන් අරගෙන. 🍃✨ *විශ්වාසෙන් ප්‍රතිපල කියන්නෙ හොදම දේවල් දෙන නිසයි* ☘️🌿🥰 *Ayurveda Hair Oil Result* 🍀💖 📞 0781388124

Post image
💯 😂 ❤‍🔥 ❤️ 6
Image
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/27/2025, 2:50:32 PM

*හොදම දේ හොදම විදියට ඉදිරියටත්.ඔයාලගෙ අවංක අදහස්වලට බොහොම ස්තූතියි.*🙏♥️Ayurveda Hair Growth Oil Result🍃☘️ 0781388124

Post image
😂 🥰 2
Image
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/26/2025, 12:24:02 PM

*Makeup Routine* 💄🧚‍♀️♥️ [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨

Post image
❤️ 🥰 15
Image
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/23/2025, 4:02:06 AM

*කැලැල් අවම වෙලා පැහැපත් වෙන ටෝනර් එකක්* ✨ ඕනවෙන්නෙ 👉 *දොඩම් ලෙලි* 🌸 1️⃣ *දොඩක් ලෙලි* ටික හොදින් පිරිසිදු කරලා *ලිපෙ තියාගන්න*. 2️⃣ ඒකට *වතුර කෝප්ප 2* විතර දාලා, වතුර කෝප්ප 1 වෙනකන් හින්දගන්න. 3️⃣ පසුව, *දොඩම් ලෙලි* ටික *පෙරාගෙන* ඒ වතුර ටික තමයි ඕන *පිරිසිදු ස්ප්‍රෙ බෝතලයකට දාලා* ෆ්‍රිජ් එකෙ තියාගන්න. ✨ *උදෙ, රාත්‍රි දෙකෙම* - මුහුන හොදින් පිරිසිදු කරගෙන *ටෝනර් එක ඇප්ලයි* කරගන්න. 💖 --- හොද රිසාල්ට් එකක් ගන්න නම් එකදිගටම පාවිච්චි කරන්න ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. යාලුවොන්ටත් දැනගන්න ශෙයාර් කරන්න. [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨

Post image
❤️ 👍 ♥️ 🥰 24
Image
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/25/2025, 3:49:55 PM

[Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨

Post image
❤️ 👍 🥰 8
Image
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/23/2025, 4:43:01 AM

*🌻tik tok ඉන්න ළමයි follow කරන්න👀* * *ඉස්සරහදි ඔයාලට දෙන්න වටින Giveaway එකක් ලෑස්තිකරනවා මේකෙන්.😍🌿* https://www.tiktok.com/@saylie.natural?_t=ZS-8u1H70pmXpv&_r=1 .

❤️ ♥️ 🥰 5
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
🇱🇰😍ස්වභාවිකව ලස්සන වෙමු.🌻
2/26/2025, 8:12:46 AM

*හිසකෙස් වර්ධනය වෙන හෙයාර් මාස්ක් එක* 🌿✨ මෙම හෙයාර් මාස්ක් එක, කරපිංචා, කොහොඹ සහ කෝමාරිකා වැනි ස්වාභාවික ද්‍රව්‍යවලින් සමන්විතයි. මේවා හිසකෙස් වර්ධනයට උපකාරි වෙ. --- *අවශ්‍ය ද්‍රව්‍ය:* 1. *කරපිංචා* ඉති 4 2. *කොහොඹ* ඉති 4 3. *කෝමාරිකා* --- *සාදාගන්න ආකාරය:* 1. *කරපිංචා* සහ *කොහොඹ* ටික පිරිසිදු කරලා, *වතුර අඩුවෙන්* එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න. 2. *කෝමාරිකා* ඉත්ත වෙනම බ්ලෙන්ඩර් කරලා අර කලින් පෙරාගත් *කරපිංචා-කොහොඹ මිශ්‍රණෙට එකතු කරන්න.* 3. විනාඩි 20 ක් පමණ හිසකෙස්වල,හිස්කබලෙ ආලේප කර තබා, සෝදන්න🌿 --- *විශේෂයි:* - මෙම මාස්ක් එක *හිසකෙස් වර්ධනය* කිරීමට, අනවශ්‍ය විදියට හිසකෙස් ගැලවීයාම අවම කරයි. - *සතියට දවස් දෙකක් මෙම හෙයාර් මාස්ක් එක කිරීම ප්‍රමාණවත්.* [Facebook Page](https://www.facebook.com/profile.php?id=100068114672887) 💬 *Whatsapp Channel:* [Whatsapp Channel](https://whatsapp.com/channel/0029VakwNwDKrWQvsNiK5G3Q) --- - 𝙽𝚊𝚝𝚞𝚛𝚊𝚕𝚕 𝙱𝚎𝚊𝚄𝚝Y 𝚠𝚒𝚝𝚑 𝚂𝚊𝚢𝚕𝚒𝚎 🌻✨

Post image
❤️ 👍 🥰 15
Image
Link copied to clipboard!